පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද ඉල්ලුම් පත් භාර ගැනීම අදින් අවසන්
කාලීන පුවත්

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද ඉල්ලුම් පත් භාර ගැනීම අදින් අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද (12) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව පැවසුවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයැදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අද…

අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ‘ක්‍රිප්ටෝ’ මුදල් ව්‍යාපාර පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් යොමුකර තිබේ. එහි දැක්වෙන්නේ මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් විදේශීය ආයතන විසින් මෙරට…

සමාජමය කැළඹීම් මඟින් අනුරපුර වෛද්‍යවරිය දූෂණය වීමට එරෙහිව විසඳුම් ලද හැකි ද? – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

සමාජමය කැළඹීම් මඟින් අනුරපුර වෛද්‍යවරිය දූෂණය වීමට එරෙහිව විසඳුම් ලද හැකි ද? – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ඉකුත් මාර්තු 10 වන දින ප.ව 6.30ත් 7.00 අතර දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු එහි සිටි තිස් දෙහැවිරිදි වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිදුවීමක් මේ වන විට සමාජය කළඹවන පුවතක් වී තිබේ.එම…

දිවයිනේ වායුගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවක්
කාලීන පුවත්

දිවයිනේ වායුගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවක්

ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, මඩකලපුව සහ අනුරාධපුර යන නගරවල වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI) සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. පවතින කාලගුණික තත්ත්වය මත අද වායුගුණ තත්ත්ව දර්ශකය 40ත් – 64ත්…

පාසල් නිවාඩුවට සහ ශ්‍රී පාද වන්දනාවට දුම්රිය ධාවන සැලැස්මක්
කාලීන පුවත්

පාසල් නිවාඩුවට සහ ශ්‍රී පාද වන්දනාවට දුම්රිය ධාවන සැලැස්මක්

එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන සැලසුම ක්‍රියාත්මක…

කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යයට සියල්ල සූදානම්
කාලීන පුවත්

කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යයට සියල්ල සූදානම්

කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මංගල්‍යය සඳහා සියළු කටයුතු සූදානම් බව නාවික හමුදාව සඳහන් කරයි. කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, ලබන 14 සහ 15 යන දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට අවශ්‍ය සියළු…

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස්…

ජන මාධ්‍ය ඔස්සේ ඔබ දකින්නේ සැබෑ අලි මිනිස් ගැටුම නොවේ – ජේ රත්නායක චිත්‍ර සහ මූර්ති ශිල්පී ගල්ගමුව
එතෙර - මෙතෙර

ජන මාධ්‍ය ඔස්සේ ඔබ දකින්නේ සැබෑ අලි මිනිස් ගැටුම නොවේ – ජේ රත්නායක චිත්‍ර සහ මූර්ති ශිල්පී ගල්ගමුව

මගේ ගම් බිම් පිළිබඳව විස්තර විමසන පිට පළාත්වල; විශේෂයෙන් අගනුවර හා තදාසන්න ප්‍රදේශ ඇතුළු දිවයිනේ සෙසු නාගරික හිතවතුන් මගෙනුත් වැඩිපුරම අසන ප්‍රශ්නයක් තිබේ. එනම් ”‍ගල්ගමුවේ හැම තැනම වල් අලි නේද? ඉතින් ඒ වගේ පළාතක ඉන්න…

ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම් ලබන නළු නිළියෝ
රසගඟුල

ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම් ලබන නළු නිළියෝ

ඉන්දියානු සිනමාව අද ඉන්දියාව තුළ පමණක් නොව ලෝකයේම ඉතා ජනපි‍්‍රය සිනමාවක් බව රහසක් නොවෙයි. මේ නිසා ලෝකය පුරා ප‍්‍රදර්ශණයෙන් විශාල වශයෙන් ආදායම් උපයන්නට ඉන්දියානු චිත‍්‍රපටවලට හැකි වී තිබෙනවා. මේ නිසාම ඉන්දියානු සිනමා නළු නිළියන්ගේ ආදායම්…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 70.08ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.78ක් ලෙස සටහන් විය.

error: Content is protected !!