සා.පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
කාලීන පුවත්

සා.පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ලබන 17 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම හෙට (11) වනදා මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම විභාග…

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිරසහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…

මාර්තු 15 දා සිදුවන්නේ “රිළා වඳුරු” සංගණනයක් ද?නැතිනම්;
එතෙර - මෙතෙර

මාර්තු 15 දා සිදුවන්නේ “රිළා වඳුරු” සංගණනයක් ද?නැතිනම්;

මෙම මාර්තු මස 15 දා උදෑසන 8.00 ත් 8.05 ත් අතර විනාඩි පහක කාලයක් තුළ පැවැත්වීමට නියමිත රිලවුන් වඳුරන් දඬු ලේනුන් හා මොනරුන් සංගණනය හා සම්බන්ධ විශේෂ පෙරහුරුවක් ද පසුගියදා ඉංගිරිය ප්‍රදේශයේ ගම්මානයකදී සිදු කරන…

පුංචි ඡන්දයට ලියාපදිංචි ඡන්දදායකයින් 17,296,330ක්
කාලීන පුවත්

පුංචි ඡන්දයට ලියාපදිංචි ඡන්දදායකයින් 17,296,330ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පළාත් පාලන ආයතන 336ක් සඳහා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමට අදාළ කටයුතු පිළිබඳව අද…

දරුවන්ට හානිකර කායික දඬුවම් තහනම් කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින්ම පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

දරුවන්ට හානිකර කායික දඬුවම් තහනම් කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින්ම පාර්ලිමේන්තුවට

දරුවන්ට කායික දඬුවම් සිදුකිරීම තහනම් කරන පනතක් කඩිනමින් සම්මත කරගැනීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි. ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා…

පොල් හිඟයෙන් පුද්ගලයන් රැසකට රැකියා අහිමි වෙයි
කාලීන පුවත්

පොල් හිඟයෙන් පුද්ගලයන් රැසකට රැකියා අහිමි වෙයි

මේ වන විට රටේ පවතින පොල් හිඟය මත දේශීය පොල්තෙල් නිෂ්පාදන ආයතන රැසක් වැසී ගොස් තිබේ. ඒ හේතුවෙන් පුද්ගලයන් 450,000කට පමණ රැකියා අහිමි වී ඇති බවයි වාර්තා වෙයි. මෙරට පොල් ඵලදාවෙන් සැලකිය යුතු කොටසක් අපනයනය…

කාලගුණයේ වෙනසක් ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

කාලගුණයේ වෙනසක් ගැන දැනුම්දීමක්

දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් හෙට (10) සහ අනිද්දා (11) අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇතිවිය හැකියි. අද (09) රාත්‍රී…

අල් ජසීරා කැපූ බොරු වලේ රනිල් වැටුණා ද නැද්ද?
එතෙර - මෙතෙර

අල් ජසීරා කැපූ බොරු වලේ රනිල් වැටුණා ද නැද්ද?

ශ්‍රී ලංකාවේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ අල් ජසීරා රූපවාහිනි නාලිකාවේ මෙහ්දි හසන් සමග මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව මේ වන විට විවිධ පාර්ශ්වයන්ගේ කතාබහට, විවේචනයන්ට සහ විශ්ලේෂණයන්ට බඳුන් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. බ්‍රිතාන්‍ය-ඇමරිකානු සම්මානනීය මාධ්‍යවේදියෙක්, විකාශකයෙක් සහ…

බඹරගල ජන දුක සොයා ගිය ගමනක්
හරිත දනව්ව

බඹරගල ජන දුක සොයා ගිය ගමනක්

බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි හමුවන මෙම ප්‍රදේශයෙන් පැරණි සෙල්ලිපි සහිත ලෙන් 6 ක් සහ…

25%ක් සැර කාලේ බෝතල් ළඟදීම
කාලීන පුවත්

25%ක් සැර කාලේ බෝතල් ළඟදීම

අහිතකර මත්පැන් පාවිච්චි කරන්නන් වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන සැර අඩු මත්පැන්වලින් වාර්ෂිකව රුපියල් කෝටි පන්සීයත් දාහත් අතර අමතර ආදායමක් ලබාගත හැකි බවට සුරාබදු දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ. රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ කාර්මික තාක්ෂණ…

error: Content is protected !!