විදෙස් සංචිත ඉහළට
කාලීන පුවත්

විදෙස් සංචිත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවයි ඒ බව වාර්තා කරයි.…

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ගැටලු විසඳීමට කමිටුවක්
කාලීන පුවත්

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ගැටලු විසඳීමට කමිටුවක්

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන, සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන පාඨමාලා පිළිබඳ වසර ගණනාවක් තිස්සේ උද්ගතව ඇති…

කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

කාලගුණයේ වෙනසක්

දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් එළැඹෙන 10, 11 දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින්තැන වැසි ඇතිවිය හැකිය. කෙසේ නමුත් රත්නපුර, ගාල්ල, මාතර…

යුක්රේන සාම කි‍්‍රයාදාමයේ අලූත්ම තත්වය
එතෙර - මෙතෙර

යුක්රේන සාම කි‍්‍රයාදාමයේ අලූත්ම තත්වය

වැඩි කල් නොගොස් යුක්රේන-රුසියා යුද්ධයේ අවසානයක් දකින්නට ලැබෙනු ඇතැයි යන විශ්වාසයක් ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දුව දක්වන බොහෝ දෙනා තුළ මේ වනවිට ඇති වී තිබේ. මෙවැනි විශ්වාසයක් ඇති වෙමින් ඇත්තේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත්…

සාමාන්‍ය පෙළ පංති හා සම්මන්ත්‍රණ 11 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ පංති හා සම්මන්ත්‍රණ 11 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති හා සම්න්ත්‍රණ පැවැත්වීම ලබන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ , ඒ…

ශ්‍රී ලංකාව හා ජපානය ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා අත්සන් තබයි
කාලීන පුවත්

ශ්‍රී ලංකාව හා ජපානය ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා අත්සන් තබයි

ශ්‍රී ලංකාව හා ජපානය අද(07) ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවළියට අදාළ හුවමාරු පත්‍රවලට අත්සන් තබා තිබේ. ගිවිසුම් අත්සන් තැබීම හා හුවමාරුව සිදු වූයේ මුදල් අමාත්‍යාංශයේදීයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන රජය…

ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලීසියේ 10,000ක්
කාලීන පුවත්

ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලීසියේ 10,000ක්

එළඹෙන 18වනදා සිට පැවැත්වෙන ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලිසියේ 10,000ක් යෙදවීමට තීරණය කර තිබේ. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස් අබේකෝන් සඳහන් කළේ ලබන මස 27වනදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බවයි.

ආනයනය කිරීමට අවසර ලබාදී ඇති වාහන ගැන විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

ආනයනය කිරීමට අවසර ලබාදී ඇති වාහන ගැන විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබාදී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර…

කාන්තා දින ජාතික උත්ස­වය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්
කාලීන පුවත්

කාන්තා දින ජාතික උත්ස­වය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්

ජාත්‍ය­න්තර කාන්තා දිනය හෙටට (08) යෙදී තිබේ. ඒ අනුව මෙවර ජාත්‍ය­න්තර කාන්තා දින ජාතික උත්ස­වය අද (07) උදෑසන බත්ත­ර­මුල්ල සුහු­රු­පාය පරි­ශ්‍ර­යේදී පැවැත්වීමට නියමිතව බවයි වාර්තා වෙයි. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රියගේ ප්‍රධා­න­ත්ව­යෙන්. ‘තැනු­මට තිර­සර හෙටක්…

error: Content is protected !!