කාන්තා දින ජාතික උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්
ජාත්‍යන්තර කාන්තා දිනය හෙටට (08) යෙදී තිබේ. ඒ අනුව මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද (07) උදෑසන බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව බවයි වාර්තා වෙයි. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. ‘තැනුමට තිරසර හෙටක්…









