ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණයට දින නියම කෙරේ
කාලීන පුවත්

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණයට දින නියම කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2024) ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ එම ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන මාර්තු මස 08 වැනි…

අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක්ටම වෛද්‍ය පරීක්ෂණයක්
කාලීන පුවත්

අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක්ටම වෛද්‍ය පරීක්ෂණයක්

ජනතාවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් හෝ දෙවසරක් වැනි යම් නිශ්චිත කාල සීමාවක් තෝරාගෙන එම කාලය තුළ…

යාල වනෝද්‍යානයේ මාර්ග කිහිපයක් අද සිට විවෘතයි
කාලීන පුවත්

යාල වනෝද්‍යානයේ මාර්ග කිහිපයක් අද සිට විවෘතයි

තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානය යේ සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ අද පස්වරු 2.00 සිට එම මාර්ග නැවත සංචාරකයන්ට…

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.…

කවි ඇසින් නීතිය දකින නීතිඥ කිවිඳියක්
wall එක

කවි ඇසින් නීතිය දකින නීතිඥ කිවිඳියක්

නීතිය හා කවිත්වය අතර එකි`නෙක කෙලෙස එක් කළ හැකිද?යන කරුණ සම්බන්ධයෙන් විමසුමක් කරද්දී ඇතැම් විට ඊට පැහැදිලි පිළිතුරක් නොතිබෙන්නත් පුළුවන්.නමුත්  එක්තරා ලෙසකින් දෙලොවක් ලෙස නම් කළ හැකි ඒ ක්ෂේත්‍ර දෙක සම්බන්ධ කිරීමේ ප්‍රතිභා ගුණය සහිත…

ජනප්‍රිය හොලිවුඩ් නළුවාගේ මරණය තවමත් අබිරහසක්
එතෙර - මෙතෙර

ජනප්‍රිය හොලිවුඩ් නළුවාගේ මරණය තවමත් අබිරහසක්

ජීන් හැක්මන් මෙයට  කලෙකට පෙර හොලිවුඩ් සිනමාවේ ඉතා කීර්තිමත් නළුවකු විය. ඔහුගේ දක්ෂතාව කෙතෙක් ද යත් දෙවරක්ම ඔස්කාර් සම්මාන දිනා ගන්නට පවා ඔහු සමත් වූයේය. එක් වරක් හොඳම නළුවා ලෙස ද, තව වරක් හොඳම සහය…

යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම එළැඹෙන 15 වැනිදායින් පසු
කාලීන පුවත්

යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම එළැඹෙන 15 වැනිදායින් පසු

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ එම කාරක…

වනඅලින් දුම්රියවල ගැටී සිදුවන අනතුරු අවම කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්
කාලීන පුවත්

වනඅලින් දුම්රියවල ගැටී සිදුවන අනතුරු අවම කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්

වනඅලි දුම්රියවල ගැටීම අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය…

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා මාර්තු 17 සිට
කාලීන පුවත්

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා මාර්තු 17 සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාමයෝජනා භාර ගැනීම මාර්තු 17 වැනිදා සිට 20 වැනිදා දහවල් 12 දක්වා සිදුකිරීමට දින නියම කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සඳහා යොමුකර ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස්…

අදානි ගෙන් තොර අපේ රටේ සුළං විදුලි ව්‍යාපෘති කොහොම වේද?
එතෙර - මෙතෙර

අදානි ගෙන් තොර අපේ රටේ සුළං විදුලි ව්‍යාපෘති කොහොම වේද?

තම රජය ඉන්දියාව සමඟ එක් ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබූ සුළං විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව ආණ්ඩුව කුමක් කරනු ඇත්දැයි තමන් බලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.ඒ ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පැවැති…

error: Content is protected !!