පාන්පිටි මිල පහළට
දැනට පවතින පාන්පිටි මිල අද (18) සිට අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති බවයි සඳහන් වෙයි. ජීවන වියදම් අඩු…
දැනට පවතින පාන්පිටි මිල අද (18) සිට අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති බවයි සඳහන් වෙයි. ජීවන වියදම් අඩු…
2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත්කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත්…
හැඳල ලාදුරු රෝහලට සියවස් කිහිපයක් අතීතයට දිව යන ඉතිහාසයක් තිබේ. අතීතයේ එම රෝහලේ විසූ ලාදුරු රෝගීන්ට ඊට ඇතුළු වූ පසු මරණය තෙක්ම ඉන් පිටව යාමේ කිසිදු අවකාශයක් නොවිණි.ඒ අනුව ඔවුන් එහිම මිය ගිය අතර ඔවුන්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) ආරම්භ වේ. අද (18) සිට 25 දා දක්වා දෙවැනි වර කියැවීමේ විවාදය දින 7ක්…
ග‍්‍රහක (Asteroids) කියන්නෙ සූර්ය ග‍්‍රහ මණ්ඩලයේ පාවෙමින් තිබෙන, ග‍්‍රහලෝක තරම් විශාල නොවන වස්තූන් විශේෂයක්. අභ්‍යවකාශය ඔස්සේ පා වී අවුත් තව වසර කිහිපයකින් පෘථිවියේ ගැටෙන්නට ඉඩ ඇති මෙවැනි ග‍්‍රහකයක් ගැන මේ දිනවල විශාල අවධානයක් යොමු වෙනවා.…
දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි. ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ඒ…
යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන බලපත්‍ර රෙජිමේන්තුව බාරයේ තබන ලෙස යුද හමුදා මූලස්ථානය සියලු රෙජිමේන්තු බාර අණ දෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා…
සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.පී.එස්. වීරසේකර කියා සිටියේය. වන්දනාකරුවන් පැමිණි වාහනවලින් නල්ලතන්නිය නගරයේ සියලුම රථගාල් පිරීගොස් ඇති බවත්,…
2025 වසර සඳහා වන අයවැය අද (17) පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසිවලට බලපෑමක් ඇති නොවන අයුරින් උපරිම ජනතා සහන සැලසෙන…
ශ්‍රී ලංකාවේ USAID අරමුදල් සම්බන්ධව ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා තිබේ. එමෙන්ම USAID අරමුදල් මගින් ශ්‍රී ලංකාව තුළ LGBTQ (කාන්තා සහ පුරුෂ සමලිංගිකත්වය, ද්වි…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes