උද්ධමනය යළි ඉහළ යනු ඇති බවට මහ බැංකුවෙන් අනාවරණයක්
කාලීන පුවත්

උද්ධමනය යළි ඉහළ යනු ඇති බවට මහ බැංකුවෙන් අනාවරණයක්

පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල වශයෙන් පිටත්ව යාම සහ වෘත්තිකයින් සංක්‍රමණය වීම හේතුවෙන්…

වන රක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක්
කාලීන පුවත්

වන රක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක්

වන රක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ආරම්භ කරන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ, වනාන්තර ආශ්‍රිතව ගිනි ගැනීම් සහ ගිනි තැබීම් වාර්තා වීම ඉහළ යෑමත් සමගයි. ලබන 24 වැනිදා සිට ගිනි පාලන සතිය…

පරිසර ගැටලු දැනුම් දෙන්න නව WhatsApp අංකයක්
කාලීන පුවත්

පරිසර ගැටලු දැනුම් දෙන්න නව WhatsApp අංකයක්

පාරිසරික ගැටලු සඳහා කඩිනමින් විසඳුම් සෙවීමට නව WhatsApp අංකයක් හඳුන්වාදී තිබේ. පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ, පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් අංකය හඳුන්වා දුන් බවයි. ඒ අනුව, 076 6412029 යන වට්සප් අංකයට කෙටි…

උණුසුම් කාලගුණය ඉදිරි දින කිහිපයේත්
කාලීන පුවත්

උණුසුම් කාලගුණය ඉදිරි දින කිහිපයේත්

වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද පවතින අතර මෙහිදි ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබද ජනතාව බෙහෙවින් සැළකිලිමත් විය යුතු බව අදාළ අංශ සඳහන් කරයි. උණුසුම් කාලගුණය හේතුවෙන් එළිමහනේ ක්‍රියාකාරකම්වල නිතර වන…

අපේ රටේ සමහර සංවර්ධන වැඩත් කාසි වාසි මිනී පෙට්ටි බිස්නස් එක වගේ – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ඉරා අදුරුපට

අපේ රටේ සමහර සංවර්ධන වැඩත් කාසි වාසි මිනී පෙට්ටි බිස්නස් එක වගේ – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ගිරිරාජ් කෞශල්‍යගේ කතා සංකල්පයකට හා තිර රචනාවකට අනුව මේ දිනවල තිරගත වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘කාසි වාසි’ චිත්‍රපටයේ කතා තේමාව අවමංගල්‍ය සේවා ආයතනයක් කේන්ද්‍රගතව ගොඩ නඟා තිබේ. එම ආයතනය හෙවත් අමරබන්දු මල් ශාලාවේ හිමිකරු…

ශ්‍රී ලංකාවේ සුළං විදුලි බල ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වීම පිළිබඳ ජාත්‍යන්තරය කියන කතා
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකාවේ සුළං විදුලි බල ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වීම පිළිබඳ ජාත්‍යන්තරය කියන කතා

ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම මගින් ශ්‍රී ලංකාවේ පුනරින් සහ මන්නාරම යන ප්‍රදේශවල ඉදි කරන්නට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 442 ක් පමණ වටිනා, ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 350ක පමණ ධාරිතාවක් එකතු කළ හැකි…

ETF අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ උසස් පෙළ දරුවන් වෙනුවෙන්  මූල්‍යාධාර
කාලීන පුවත්

ETF අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ උසස් පෙළ දරුවන් වෙනුවෙන් මූල්‍යාධාර

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සක්‍රීය සාමාජිකයන්ගේ උසස් පෙල විභාගයට පෙනී සිටි දරුවන් වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ විය. 2024 උසස්පෙල ප්‍රතිඵල අපේක්ෂිත දූදරුවන් වෙනුවෙන් නිපුනතා සවිය ප්‍රතිලාභ යෝජන ක්‍රමය ඔස්සේ එය ක්‍රියාත්මක වෙයි. ජාතික…

අවිස්සාවේල්ල – කහවත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ
කාලීන පුවත්

අවිස්සාවේල්ල – කහවත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට රජයේ අවදානය යොමුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) පී.ජේ. ප්‍රේමතිලක මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමන් මේ බව සදහන්…

අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රු. 3000ක දීමනාව මේ මස සිට
කාලීන පුවත්

අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රු. 3000ක දීමනාව මේ මස සිට

අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රුපියල් 3000ක දීමනාව මේ මස 20 වැනිදා සිට ගෙවීමට පියවර ගන්නා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා සඳහන් කළේ, මීට පෙර එම දීමනාව සෑම මසකම…

error: Content is protected !!