දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක්
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසයි.…

කෘත්‍රිම ආහාර රසකාරක සහ සුප් කැට වෙනුවට ස්වභාවික රසකාරයක් නිපදවන වන්නි හත්පත්තුවේ තිලිණි
එතෙර - මෙතෙර

කෘත්‍රිම ආහාර රසකාරක සහ සුප් කැට වෙනුවට ස්වභාවික රසකාරයක් නිපදවන වන්නි හත්පත්තුවේ තිලිණි

අපේ රටින් සෙසු පිළිකා රෝගීන් තරමටම ළමා පිළිකා රෝගීන් ද දවසින් දවසම වැඩිවන අතර මීට ප්‍රබල හේතුවක් ලෙස වෛද්‍යවරුන් දක්වන්නේ දරුවන්ගේ ආහාර රටාවයි. ක්ෂණික ආහාර මේ අතරින් ප්‍රධාන ය. දරුවන් මව් කුසේ සිටිනා විටදී මව…

ඉදිරි මැතිවරණයේදී කාන්තා නියෝජනය 25%කින් වැඩි කිරීමට සැලසුමක්
කාලීන පුවත්

ඉදිරි මැතිවරණයේදී කාන්තා නියෝජනය 25%කින් වැඩි කිරීමට සැලසුමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබේ. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිගේ සහ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී ඉදිරි මැතිවරණවලදී…

වී අලෙවි මණ්ඩලය පළමු වී තොගය මිලදී ගනී
කාලීන පුවත්

වී අලෙවි මණ්ඩලය පළමු වී තොගය මිලදී ගනී

වී අලෙවි මණ්ඩලය පළමු වී තොගය අම්පාර ගබඩාවේ දී මිලදී ගෙන තිබේ. මෙම අවස්ථාව නිරීක්ෂණ කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා එක්විය. නියමිත ප්‍රමිතියට වී සකස් කිරීමෙන් අනතුරුව වී අලෙවි මණ්ඩලය වෙත ගොවීන්…

ගැහැනු ළමයින්ට පොලීසියෙන් පණිවිඩයක්
කාලීන පුවත්

ගැහැනු ළමයින්ට පොලීසියෙන් පණිවිඩයක්

ආදරවන්තයන්ගේ දිනයට සිය නිවෙස්වලින් පිටතට යන ගැහැනු ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් දැන්වීමක් යනුවෙන් විශේෂ නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබේ. එලෙස නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඔබ ගැහැනු ළමයෙක් නම්, ආදරවන්තයන්ගේ දිනය සැමරීමේදී…

අද පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්
කාලීන පුවත්

අද පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්

අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අද (14) පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. පාර්ලිමේන්තුවේ එම විශේෂ රැස්වීම කැඳවීම, අංක 2423/04 යන 2025.02.10 දින කථානායකවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට්…

ජනශ්‍රැති අතරේ සුවසේ වැජඹෙන පානදුරේ වඳුරා – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
නිතර නොඇසෙන කතා

ජනශ්‍රැති අතරේ සුවසේ වැජඹෙන පානදුරේ වඳුරා – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

පසුගිය දින කිහිපය තුළ සමස්ත ශ්‍රී ලාංකේය ජන සමාජයේම සුවිශේෂ අවධානයට ලක් වූ යම් සතකු වී නම් ඒ ‘පානදුරේ වඳුරා’ය. කිසිවකුත් සිහිනයකින්වත් නොසිතූ දිනයෙක, වේලාවක මේ සත්වයා සම්බන්ධ ආන්දෝලනාත්මක සමාජ කතිකාවකට මුල පිරෙනුයේ පසුගිය 09…

ඇමරිකාව කැනඩාව ආක‍්‍රමණය කරයි ද?
එතෙර - මෙතෙර

ඇමරිකාව කැනඩාව ආක‍්‍රමණය කරයි ද?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කැනඩාව ඇමරිකාවට ඈඳා ගැනීමට පියවර ගනී ද? මෙය මේ දිනවල ජාත්‍යන්තර දේශපාලන කරළියේ විශාල වශයෙන් කතාබහට ලක් වන කාරණයක් වී තිබේ. මෙයට සති කිහිපයකට පෙර ට‍්‍රම්ප් පළමු වරට මෙම අදහස ප‍්‍රකාශයට…

ළමා පිළිකා රෝග සුවකල හැකියි
කාලීන පුවත්

ළමා පිළිකා රෝග සුවකල හැකියි

මුල් අවස්ථාවේ නිවැරදි ප්‍රතිකාර තුළින් ළමා පිළිකා රෝග සුවකල හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.දරුවන්ගේ ආහාර සම්බන්ධයෙන් නීති පද්ධතියක් ගෙන ආ යුතු බවයි එම වෛද්‍යවරුන් පෙන්වා දෙයි. ලෝක ළමා පිළිකා දිනය සෑම වසරකම පෙබරවාරි 15…

ගෝලීය නායකයන් සාමූහිකව කටයුතු කළ යුතුයි – ජනපති
කාලීන පුවත්

ගෝලීය නායකයන් සාමූහිකව කටයුතු කළ යුතුයි – ජනපති

දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණදීම සඳහා ගෝලීය පුරවැසියන් ලෙස අප එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ලෝක රාජ්‍ය සමුළුවේදී ය.එහිදී වැඩිදුරටත් අදහස්…

error: Content is protected !!