රිදියගම සෆාරී උද්‍යානයේ සිංහ පැටවුන්ට නම් තබයි
කාලීන පුවත්

රිදියගම සෆාරී උද්‍යානයේ සිංහ පැටවුන්ට නම් තබයි

අම්බලන්තොට – රිදියගම සෆාරී උද්‍යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට නම් තැබීම සිදු කෙරුණි. එම සිංහ පැටවුන්ට නම් තැබීම සඳහා ඉදිරිපත් වූ නම් 4,000 ක් අතුරින් තෝරාගත් නම් හයක් තැබීම ඊයේ(12) පෙරවරුවේ සිදු…

මේ දිනවල පාසල් දරුවන් එළිමහන් ක්‍රීඩාවල යෙදවීම අතිශය අනතුරු දායක විය හැකියි – ළමා සහ අසාත්මිකතා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
එතෙර - මෙතෙර

මේ දිනවල පාසල් දරුවන් එළිමහන් ක්‍රීඩාවල යෙදවීම අතිශය අනතුරු දායක විය හැකියි – ළමා සහ අසාත්මිකතා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

අපේ රටේ පාසල්වල මේ දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග පැවැත්වෙයි. සාමාන්‍යයෙන් අතීතයේ දශක ගණනාවක පටන්ම මෙම ක්‍රීඩා උත්සව පැවැත්වෙන්නේ සෑම වසරකම පළමු වාරයේ ය. නමුත් අතීතයට වඩා පාරිසරික වශයෙන් දැන් වෙනස්කම් පවතී. එකක් නම් අපේ රටේ…

අද (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද නැද්ද? යන තීරණය උදෑසන
කාලීන පුවත්

අද (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද නැද්ද? යන තීරණය උදෑසන

අද (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක්…

මල් තුහින වෙනුවට නුවරඑළියට අයිස් වැටෙයි
කාලීන පුවත්

මල් තුහින වෙනුවට නුවරඑළියට අයිස් වැටෙයි

සෑම වසරකම දෙසැම්බර් හා ජනවාරි කාලය අතරතුර දේශගුණික වෙනස් වීමත් සමගින් නුවරඑළියට මල් තුහින පතිත වන නමුත් මෙවර වඩා ඝන ලෙස අයිස් පතිත වී ඇති බවක් දක්නට ලැබිණ. නුවරඑළිය නගර සීමාවේ ඇතැම් ස්ථානවලට සහ කඳපොළ…

ගංගාරාම නවම් මහා පෙරහැර අද රාත්‍රියේත් වීථි සංචාරය කෙරේ
කාලීන පුවත්

ගංගාරාම නවම් මහා පෙරහැර අද රාත්‍රියේත් වීථි සංචාරය කෙරේ

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද (12) රාත්‍රියේත් වීථි සංචාරය කිරීමට නියමිතයි. මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම් මහ පෙරහැරට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙවර පෙරහැර පැවැත්වෙන්නේ, 46 වැනි වරටයි. ගංගාරාම විහාරාධිපති…

ප්‍රදේශ කිහිපයකට සුළු වැසි තත්ත්වයක්
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට සුළු වැසි තත්ත්වයක්

මඩකලපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමෙන්තුව පැවසුවේ, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි…

කථානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්
කාලීන පුවත්

කථානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව ලබන 14 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. පාර්ලිමේන්තුවේ එම විශේෂ රැස්වීම කැඳවීම, අංක 2423/04 යන 2025.02.10 දින කථානායකවරයා විසින් නිකුත් කරන ලද අති…

හිටපු මැති ඇමති වරුන් ගේ විනාශ වූ දේපල වලට ගෙවූ වන්දිය නීති විරෝධී ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

හිටපු මැති ඇමති වරුන් ගේ විනාශ වූ දේපල වලට ගෙවූ වන්දිය නීති විරෝධී ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මේ දිනවල උණුසුම්ම මාතෘකාව වනුයේ පසුගිය අරගලය කාලයේ සිදු වූ කලබල වලින් හානියට පත් නිවාස දේපල වෙනුවෙන් හිටපු මැති ඇමතිවරුන්ගේ වන්දි ලබා ගැනීම ය.හිටපු මැති ඇමතිවරු හතලිස් තුන් දෙනෙකුට කෝටි ගණනක් වන්දි වශයෙන් මහජන මුදල්…

ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
කාලීන පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

ආහාර සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී  රැස්ව තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී මෙලෙස රැස්ව ඇති අතර…

error: Content is protected !!