කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තුමේන්තුව දැනුම් දී ඇත්තේ, ඍජුවම සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු නොකොට එක් එක් ආයතන මට්මින්…









