e-Traffic නමින් විශේෂ ජංගම දුරකථන යෙදුමක්
ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic නම් විශේෂ ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. ඒ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීවයි. පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01)…









