සතොස හරහා වී මිලදී ගැනීමට රජය සූදානම්
මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ වරින්වර රට තුළ…
මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ වරින්වර රට තුළ…
පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දමමින් පවතින බවයි.…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද…
ගැමියන් ගේ කෘෂිකාර්මික බෝග සඳහා වන සතුන් විසින් කරනු ලබන්නේ යැයි පැවසෙන හානිය සම්බන්ධයෙන් අලුත් සමාජ කතිකාවකට මුල පිරී තිබේ. අසරණ ගොවීන් විසින් කාලය ශ්‍රමය, ධනය වැය කොට තම දිවි පෙවෙත රැක ගැනීම පිණිස කරනු…
පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ , මේ වනවිට පනත් කෙටුම්පත ගැසට් මගින්…
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 7 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කළ තිබේ. ලබන 7 වනදා සිට 10 වනදා දක්වා පාර්ලිමේන්තුව මෙසේ රැස්වීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි…
රාජ්‍ය සේවකයින් ලෙස ලබා දුන් ප්‍රතිඥාව අනුව කටයුතු කරමින් 2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක් බවට පත් කර යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඒ…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය…
ජාතික ජන බලවේග ජනපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවල විශේෂතම අගැයුමට ලක් වූ පිරිසක් වූයේ රාජ්‍ය සේවකයන් ය.රාජ්‍ය සේවකයන් ගේ අහිමි වූ අභිමානය යළි ස්ථාපිත කොට ඔවුන් ගේ වෘත්තීය තත්වයන් ප්‍රවර්ධනය කරන බවත් කිසිසේත්ම රාජ්‍ය සේවය…
තම පාර්ශවයට විවිධ අයථා බලපෑම් කරන පිරිමින්ට බොහෝ කාන්තාවෝ “ජරා යකෙක් කියා” කියති. එහෙත්, ජන වහරේ පවතින කතා ගැන විමසිලිමත් වෙද්දී යකුන් අතරේ ද එවැනි ජරා වැඩවලට නම් දැරූ ‘ජරා යකුන්’ සිටින බවක් පෙනේ. ඇතැමුන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes