මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට
වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ, 2013 වසරේ උපත් තුන් ලක්ෂ පනස් දෙදහස් හාරසිය පනහක් සිදුව…
වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ, 2013 වසරේ උපත් තුන් ලක්ෂ පනස් දෙදහස් හාරසිය පනහක් සිදුව…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය. එම විභාගය ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් දෙමාපිය පිරිසක් මූලික අයිතිවාසිකම් කඩවිමසම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස්…
මේ වන විට පුළුල් සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම අරමුණු කර ගත් විශේෂ වැඩසටහනක් මීට සුළු මොහොතකට පෙර ගල්ගමුව සෙනරත්ගම,පූලංචිය වැව අද්දර පිහිටි ගිමන්හල පාරිසරික උද්‍යානයේ ස්ථාපිත කොට ඇති…
චීනය තුළ මේ දිනවල පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට…
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන…
පසුගිය උඳුවප් පුන් පොහොයත් සමඟ තවත් සිරි පා සමයක් ඇරඹී තිබේ. අප කවුරුත් දන්නා අන්දමට එය පුරා මාස හයක් මුළුල්ලේ එනම් ලබන වෙසක් පුන් පෝ දිනය තෙක් පවතිනු ඇත. වන්දනා ගමන යනු ලොව බොහෝ ආගම්…
ඇමරිකානු ඉතිහාසයේ වැඩිම කාලයක් ජීවත් වූ හිටපු ජනාධිපතිවරයා ලෙස වාර්තා පිහිටු වූ ජිමී කාටර් මෙයට ටික දිනකට පෙර අභාවප‍්‍රාප්ත වුණා. එරට ජනාධිපතිවරුන් අතර වඩාත් කැපී පෙනුණු ජනාධිපතිවරයකු වූ ඔහු ගැන කෙටි සටහනක් මේ. ජිමී කාටර්…
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් විය. එහිදී මෙම කර්මාන්තශාලාවල මේ වනවිටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් Eco Tourism ප්‍රවර්ධනය…
දුම්රිය ධාවනයේ දී යොදා ඇති වේග සීමා ඉවත් කිරීමේ අරමුණින් අලුතින් දුම්රිය පීලි දස දහසක් ගෙන එන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව ද පත්කරමින් අදාළ කටයුතු සිදුවෙමින් පවතින බව දුම්රිය මාර්ග…
පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කණ්ඩායම්වල පළමු හා දෙවන ජාලය හඳුනා ගනිමින් ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයා ඒ බව පැවසුවේ, යාපනය ප්‍රජා පොලිස් කමිටු හමුවකට එක්වෙමින් ය.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes