වන අලි ගම් වැදීම පාලනයට නව පියවරක්
කාලීන පුවත්

වන අලි ගම් වැදීම පාලනයට නව පියවරක්

වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා මුරපොළ යෙදීම අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබේ. රජයේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුවේ සහය මත එම කොට්ඨාසය තුළ මුර කුටි 12ක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව…

කොටුව – බදුල්ල විශේෂ දුම්රිය සේවාව අදත් ක්‍රියාත්මකයි
කාලීන පුවත්

කොටුව – බදුල්ල විශේෂ දුම්රිය සේවාව අදත් ක්‍රියාත්මකයි

බදුල්ල විශේෂ දුම්රිය සේවාව අද(28) දිනයෙත් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද උදෑසන7.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා එම දුම්රිය ධාවනය කරනු ඇති. එම විශේෂ දුම්රිය, හෙටත් ධාවනයට එක් කර…

වන අලින් පලවා හැර අලි-මිනිස් ගැටුමට විසඳුම් පැතීම මෝඩ කමකි – සුපුන් ළහිරු ප්‍රකාශ් (අලි-මිනිස් ගැටුම සම්බන්ධ පර්යේෂණ ගණනාවකට සක්‍රිය දායකත්වයක් දැක්වූ පරිසරවේදියෙකි)
එතෙර - මෙතෙර

වන අලින් පලවා හැර අලි-මිනිස් ගැටුමට විසඳුම් පැතීම මෝඩ කමකි – සුපුන් ළහිරු ප්‍රකාශ් (අලි-මිනිස් ගැටුම සම්බන්ධ පර්යේෂණ ගණනාවකට සක්‍රිය දායකත්වයක් දැක්වූ පරිසරවේදියෙකි)

විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජාර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ලෙස දක්වා ඇත්තේ ‘ගැටුම…

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙ‌ළක්
කාලීන පුවත්

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙ‌ළක්

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක්…

පාසල් සිසුන්ගේ රු.6000ක දීමනාව දෙසැම්බර් 31ට පෙර
කාලීන පුවත්

පාසල් සිසුන්ගේ රු.6000ක දීමනාව දෙසැම්බර් 31ට පෙර

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දූ දරුවන්ට පමණක් නොව අඩු ආදායම්ලාභී සෙසු පවුල්වල දූ දරුවන්ට ද පාසල් පොත් සහ උපකරණ මිල දී ගැනීමට දෙනු ලබන රුපියල් 6000ක දීමනාව මේ වසර අවසානයට පෙර ලබා දීමට රජය තීරණය කොට…

මහජන සාමය පවත්වාගෙන යන්න රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
කාලීන පුවත්

මහජන සාමය පවත්වාගෙන යන්න රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත. අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව…

ලොව ඇතැම් රටවල නත්තල් දා සිට ජනවාරි 01 තෙක් දිගු නිවාඩුවක් දෙන්නේ ඇයි?
එතෙර - මෙතෙර

ලොව ඇතැම් රටවල නත්තල් දා සිට ජනවාරි 01 තෙක් දිගු නිවාඩුවක් දෙන්නේ ඇයි?

ලෝකයේ ඇතැම් රටවල, විශේෂයෙන් බටහිර සහ ආර්ථික වශයෙන් සංවර්ධිත රටවල සෑම වසරකම දෙසැම්බර් 25 සිට ජනවාරි 1 වැනිදා දක්වා විශේෂ නිවාඩු සමයක් අත්විඳිනු දැක ගත හැකිය. මේ රටවල විශේෂත්වය වන්නේ ඒවායේ වාර්ෂික නිවාඩු සංඛ්‍යාව ඉතා…

ආචාර්ය උපාධි නැති මාතර යකැදුරෙකු ගේ පැටිකිරිය සොයා ගියෙමි
උරුමයක අසිරිය

ආචාර්ය උපාධි නැති මාතර යකැදුරෙකු ගේ පැටිකිරිය සොයා ගියෙමි

ආචාර්ය නාමය හිමි කර ගත හැකි පර්යේෂණ උපාධි හෝ සම්මාන උපාධි හිමි කර නොගත්තවුන් එලෙසින් හැඳින්වීම පිළිබඳ ප්‍රබල සමාජ කතිකාවක් මේ දිනවල දියත් ව තිබේ.එහෙත් ආචාර්ය යන්න නියම සිංහලයෙන් පැවසෙන “ඇදුරු” ලෙසින් හැඳින්වෙන ජන කොටස්…

දුම්වැටිවලින් තොර කලාප 200ක්
කාලීන පුවත්

දුම්වැටිවලින් තොර කලාප 200ක්

ශ්‍රී ලංකාව පුරා දුම්වැටිවලින් තොර කලාප 200ක් ස්ථාපනය කිරීමට සැළසුම් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. දුම්වැටිවලින් තොර සමාජයක් ප්‍රවර්ධනය කිරීමේ පුළුල් වැඩසටහනේ කොටසක් ලෙස එය ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන්…

අස්වැසුම වැඩි කරයි ජනවාරියේ සිට ක්‍රියාත්මකයි
කාලීන පුවත්

අස්වැසුම වැඩි කරයි ජනවාරියේ සිට ක්‍රියාත්මකයි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරමින් මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස…

error: Content is protected !!