උත්සව සමයේ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා ගැන අනතුරු ඇඟවීමක්
උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ පාරිභෝගිකයින් වෙත දුරකතන ඇමතුම්…









