ගැසට්ටුවේ පමාවෙන් සහල් වරායේ සිරවෙයි
ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් තොග යම් ප්‍රමාණයක් වරායට ලැබී ඇතත් සහල් ආනයනය සීමා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර නොතිබීම නිසා එම තොග රටට නිදහස් කිරීමට නොහැකිවී ඇතැයි රේගු ආරංචිමාර්ග කියයි. ඉකුත් 04…
ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් තොග යම් ප්‍රමාණයක් වරායට ලැබී ඇතත් සහල් ආනයනය සීමා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර නොතිබීම නිසා එම තොග රටට නිදහස් කිරීමට නොහැකිවී ඇතැයි රේගු ආරංචිමාර්ග කියයි. ඉකුත් 04…
සැමන් සහ ලුණු සඳහා ඉදිරියේදී පාලන මිලක් නියම කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. සැමන් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට දෛනික සැමන් ටින් අලෙවිය ලක්ෂ එක හමාරක් දක්වා අඩුවී තිබේ. අඩු මිලක තිබියදී දෛනිකව සැමන් ටින්…
උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් අද (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ උත්සව සමය අවසන් වනතුරු සෑම දිනකම අමතර බස්…
ආසියාවේ විශාලතමය වන ඉන්දියාවේ මුම්බායිහි සුප්‍රකට ධාරාවී නාගරික පැල්පත් සංකීර්ණය (Dharavi Slums) දැවැන්ත වෙනසකට බඳුන් වන්නට නියමිත බවට තොරතුරු වාර්තාවේ. ඉන්දියානු ප්‍රකෝටිපතියකු සහ අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා වූ ගෞතම් අදානි මේ නාගරික පැල්පත් සංකීර්ණය නවීන ජනාවාශයක්…
විවේකය මිනිස් සිරුරට කෙතරම් වැදගත් ද කියා ඔබ දැන සිටියාද? එය හරියටම තේරුම් අරගෙන සිටියා නම් රොබෝ යන්ත්‍ර වගේ කිසිම විවේකයක් නොගෙන එක දිගට වැඩ කරන බොහෝ දෙනෙක් මඳක් විවේක ගැනීමට සිතට ගනීවි. විවේකය යන…
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමට යොමු කර තිබේ. මැතිවරණ කොමිසම සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවද…
නව පාසල් වාරය ආරම්භ වීමට නියමිත පසුබිමක පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය මිලට ගැනීම සඳහා දරුවන්ගේ මව්පියන් මේ දිනවල යුහුසුළුව සිටියි. මව්පියන්ද පෙන්වා දෙන්නේ පාසල් උපකරණවල මිල තවදුරටත් ඉහළ තලයක පවතින බවයි. ඔවුන් පසන්නේ ඇතැම් පාසල්…
සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය සඳහා සහල් ගෙන්වීමට ලබා දී තිබු කාලය පසුගිය 20 වැනිදායින්…
නත්තල් උත්සව සමය ආරම්භ වී තිබේ. සත්ත්ව අවිහිංසාවාදීන්, මානව හිතවාදීන් ඇතුළු ඇතැමුන් දක්වන අදහසක් වන්නේ ලොව පුරාම වසරේ මේ සමයේ දී වෙනත් සමයකට වඩා මස් පිණිස සතුන් බහුල වශයෙන් ඝාතනය වීම සිදුවන බවය. ඔවුන් නගන…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes