වනසතුන්ට හානි කිරීම් නතර කර විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරන්න ජනපතිට ලිපියක් – හේමන්ත විතානගේ සභාපති, පරිසර යුක්ති කේන්ද්‍රය
අවිධිමත් ලෙස දිවයිනේ විවිධ ස්ථානවල සිදු කරන වනසතුන්ට හානි කරන ක්‍රියා වහාම නතර කර විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කොට ඇති…









