ජල බිල්පත් මුද්‍රණය නවතී
ජල බිල්පත E-bill ක්‍රමය හෝ SMS ක්‍රමය ඔස්සේ ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කඩදාසි හිඟය හේතුවෙන් ජල බිල්පත් මුද්‍රණය නතර වී ඇති බවයි.
ජල බිල්පත E-bill ක්‍රමය හෝ SMS ක්‍රමය ඔස්සේ ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කඩදාසි හිඟය හේතුවෙන් ජල බිල්පත් මුද්‍රණය නතර වී ඇති බවයි.
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂ එකොලහේ යෝජනාවට ජනපති සමග පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි. ඒ අනුව ජාතික එකගතාආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම…
වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික ඛේදවාචකය සමඟම පැවසෙන පුද්ගල නාම අතරේ ඥානක්කා නමින් හැඳින්වෙන කාන්තා නාමයක් ද තිබේ.අනුරාධපුරයේ ආරූඪයෙන් ශාස්ත්‍ර කියන්නියක බව පැවසෙන ඇගෙන් ශාස්ත්‍ර අසා ඒ අනුව කටයුතු කිරීමේ ඇබ්බැහියාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට ඊයේ දිනයේ සිට බාධා එල්ල වී තිබුණි. ඔවුන් පවසන්නේ ඉල්ලීම් ලැබෙන තුරු එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. මේ අතර ලංකා…
පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණේ ඡන්දය ජයග්‍රහණය කිරීමේ චේතනාවක් බවත්, ඒ නිසා මේ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක්, පිහිටක් ශ්‍රී ලංකාව තුළ නොලැබෙන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (01) ඉතාලියේ පාදුවා නගරයේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ…
බස්නාහිර සහ දකුණු පළාත්වල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
මිනිසා තමන්ට එරෙහි වන සියලු දුෂ්ට, නපුරු, අයහපත් බලවේග වලට බැටදීමේ නිරන්තර සූදානමකින් පසුවෙයි. එහෙත්, තමන්ට එරෙහි එවැනි බලවේග වලට දක්වන ප්‍රතිචාරයක් ලෙස අනුන්ට බැටදීමක් වෙනුවට තමන් බැටකෑමක් පිළිබඳව අපට අසන්නට ලැබෙනුයේ කිතුණු ආගමික ඉතිහාසයෙනි.…
ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂාන් වෙනුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගෝල් ෆේස් හි විරෝධයේ නිරත විරෝධතාකරුවන් විසින් ඊයේ (23) අවමංගල්‍ය පෙරහැරක් කොල්ලුපිටියේදී පවත්වන ලදී. අරලියගහ මැදුර අසල ගාලුමුවදොර විරෝධතාවේ…
අසූව දශකයේ මුල භාගයේ සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසි නවක කවි කිවිඳියන් අතුරින් විශේෂ අනන්‍යතා ලක්ෂණ ප්‍රගුණ කළ කවීන් අතුරින් විපුල හේවා වලිමුනිට හිමි වන්නේ මුල් තැනක්.විපුල කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ එවැනිම ප්‍රතිභා සම්පන්න…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes