තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට 712,319ක් සුදුසුකම් ලබයි
2024 ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව සහ දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් විස්තරයක් ඇතුළත් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයන් 712,319 දෙනෙක් සුදුසුකම් ලබා තිබේ.මැතිවරණ කොමිසම…









