ජනකගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා ඊයේ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. පැෆ්රල් සංවිධානය විසින් ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයින් 6 දෙනෙකු පමණක් තෝරා ගනිමින්, සිදු කරන සංවාදය සාධාරණ නොවන බව ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී…









