ජගත් මිහිතල දිනය අදයි
ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර ජගත් මිහිතල දින තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නය. ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාගේ සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමයි එහි අරමුණ වී තිබේ.…
ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර ජගත් මිහිතල දින තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නය. ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාගේ සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමයි එහි අරමුණ වී තිබේ.…
සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන පුවතක් පසුගිය දිනවල විදෙස් වෙබ් අඩවි කිහිපයකම දක්නට ලැබිණි. ඒ සුනඛයන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් සේවයක් පිළිබඳවය. සුනඛයන්ගේ බඩු බාහිරාදිය රැගෙන යාම සඳහා බෑග් නිෂ්පාදනය කරන බාර්ක් නම් ජාත්‍යන්තර සමාගම මගින් දියත්…
2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් 735 දෙනකුගේ නාම ලේඛනය මේ වන…
වර්තමානයේ ගුප්ත ශාස්ත්‍ර යනු ජනතාවට බිය ගෙන දෙන විෂයයක් බවට පත් වී තිබේ. ඊට හේතුව එම ශාස්ත්‍රයන් පිළිබඳ විධිමත් දැනුමක්, අවබෝධයක් සහ අත්දැකීම් නොමැති පුද්ගලයන් එම ශාස්ත්‍රයන් සම්බන්ධ ප්‍රවීණයන් සේ කටයුතු කිරීම ය. එමෙන්ම ඔවුන්…
යුරෝපා ගමනාන්ත සඳහා පවතින ගුවන් ගමන් මාර්ග මේ වන විට වෙනස් කරමින් පවතින බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වන විට…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි. ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට…
සිරියාවේ ඩැමස්ක්ස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායලයට ද ප්‍රහාරයක් පසුගිය දා එල්ල කරනු ලැබිණි. මෙයට ප්‍රතිචාර නොදක්වන්නැයි ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිය ද…
උඩරට දුම්රියේ අවදානම් ලෙසින් ගමන් ගන්නා විදේශිකයන් නිතර දැකිය හැක. නානුඔය, නුවරඑළිය, හපුතලේ, ඇල්ල දක්වා සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන් මෙසේ ගමන් ගැනීම බහුලව සිදුවේ. එසේම පසුගිය කාලය තුළ විදේශිකයන් අනතුරු වලට මුහුණදුන් අවස්ථා බොහොමයක් තිබේ.…
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, කඳාන සහ මිනුවන්ගොඩ වන…
බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියා, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes