පොඩි මැණිකේ පීලී පනී
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදි පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය. මෙම අනතුර සිදු වි…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදි පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය. මෙම අනතුර සිදු වි…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත්…
අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ වේගවත් ගමනක නිරතව සිටින චීනය පසුගිය දා තවත් ඓතිහාසික වික්‍රමයක් කිරීමට සමත් විය. එනම් සඳෙහි කිසිදා පෘථිවියට නොපෙනෙන ’ඈත අර්ධයෙන්’ පස් සාම්පල පෘථිවියට රැගෙන ඒමයි. සඳ ගවේෂණ ඉතිහාසය තුළ මෙවැන්නක් කෙරුණේ පළමු…
ඊයේ හා පෙරේදා (26,27) බොහෝ රජයේ පාසැල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් තමන් සේවය කරන පාසලට ගියේ නැත.ඒ පිළිබඳව දැන ගන්නට ඇත්තේ ඔවුන් අසනීප වීම නිසා එසේ නොගිය බව ය.සාමාන්‍යයෙන් කෙනෙකු අසනීප වූ විගස කරන්නේ රෝහලකට හෝ…
විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. පරිසර සංවිධාන කිහිපයක් විසින්…
ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් (27) දින අලුයම සිට විවෘත කර තිබෙයි. එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත්…
ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (27) දිනයේ ද ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. කොළඹ පැවති විරෝධතාවයට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයට විරෝධය පළ කරමින් ගුරු – විදුහල්පති…
මිහිඳු මා හිමියන් මිහින්තලාවට නොවැඩ රජයේ කාර්යාලයකට වැඩියේ නම් විය හැකිදේ පිළිබඳ අපූරු උපහාස ප්‍රබන්ධයක් පසුගිය පොසොන් දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුව දුටුවෙමි .මතක හැටියට කතාව මෙසේ ය. “ඒ මිස් සිටීද? නෑ හාමුදුරුවනේ ඒ මිස්…
ලබන මස 06වැනි දින කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට එක් වන උතුරු නැඟෙනහිර සිට පාද වන්දනාවෙන් පැමිණෙන බැතිමතුන් සිය වන්දනා ගමන මේ වන විට ආරම්භ කර තිබේ. මේ වන්දනාකරුවන් සඳහා කුමන සහ යාල වන උද්‍යාන ඔස්සේ…
අධ්‍යාපනයේ එක් අරමුණක් වන්නේ අපේ සංස්කෘතිය අනාගත පරම්පරාවට පවරා දීම යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, වැඩ බලන අධ්‍යපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes