තව අවුරුදු පහක් යනවිට පන්තිවල දරුවන් නැති වේවි
ගුරුවරුන් මේ විදියට වැඩ වර්ජන කිරීමට ගියහොත් තව අවුරුදු පහක් යනවිට ඉගැන්වීමට පන්තිවල දරුවන් නැති වේවි යයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. එවිට ගුරුවරු අතිරික්තයක් ඇතිවනු ඇතැයිද හෙතෙම සඳහන්…









