මීරිගම පල්ලෙකැ​ලේ අක්කර අනූවක කංසා වවයි
කාලීන පුවත්

මීරිගම පල්ලෙකැ​ලේ අක්කර අනූවක කංසා වවයි

ඖෂධීය නිෂ්පාදනවලට පමණක් යොදා ගැනීම සඳහා අපනයනය කිරීමට “ත්‍රෛලෝක විජයපත්‍ර“ (කංසා) වගා කිරීමට ආයෝජන මණ්ඩලයට අයත් මීරිගම සහ පල්ලේකැලේ යන කලාපවල අක්කර අනූවක පමණ භූමි ප්‍රදේශයක් වෙන්කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි…

එළදෙනක පටවාගෙන යන ලොරියක් පසුපස ලුහුබඳින ගවයාගේ වීඩියෝවේ පසුබිම් කතාව
නිතර නොඇසෙන කතා

එළදෙනක පටවාගෙන යන ලොරියක් පසුපස ලුහුබඳින ගවයාගේ වීඩියෝවේ පසුබිම් කතාව

දැන් සති දෙකක් හෝ තුනක කාලයක සිට අප රටේ සමාජ ජාලවල එක් අපූරු වීඩියෝවක් සංසරණය වන්නට පටන් ගෙන තිබිණි. ඒ ඉන්දියාවේ තමිල්නාඩුවේ එළදෙනක පටවාගෙන යන කුඩා ලොරියක් පසුපස හඹා යන ගවයකුගේ වීඩියෝවකි. වීඩියෝවෙන් කියැවුණේ ඔවුන්…

සිත්තරුන්ට යන එන මං අහිමි කරන කෘත්‍රිම බුද්ධි(AI) සිත්තම්
එතෙර - මෙතෙර

සිත්තරුන්ට යන එන මං අහිමි කරන කෘත්‍රිම බුද්ධි(AI) සිත්තම්

ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්ත රජය විසින් 2022 වසරේ දී පවත්වනු ලැබූ සිතුවම් තරගයේ දී එක්තරා සිතුවමකට ප්‍රථම ත්‍යාගය පිරිනමන ලදී. මේ සිතුවම කෘත්‍රිම බුද්ධියේ (Artificial intelligence) උදව් ඇතිව කරන ලද නිර්මාණයක් බව පසුව සොයා…

අනු­රා­ධ­පුර වෙස්ස­ගි­රිය උරුම උද්‍යා­න­යක් කරයි
කාලීන පුවත්

අනු­රා­ධ­පුර වෙස්ස­ගි­රිය උරුම උද්‍යා­න­යක් කරයි

ඓති­හා­සික අනු­රා­ධ­පුර වෙස්ස­ගි­රිය පුරා­විද්‍යා ස්ථානය “ උරුම උද්‍යා­න­යක් “ බවට පත් කිරී­මට පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු යොදා තිබේ. මෙහිදී වෙස්ස­ගි­රියේ දී පර්යේ­ෂණ කට­යුතු සඳහා පර්යේ­ෂ­ක­යන්ට අව­ස්ථාව ලබා­දීම,නර­ඹ­න්නන්ගේ මාන­සික සුව­තාව ඇති කිරීම,විවේක ස්ථාන පිහි­ටු­වීම ආදී කාර්ය­යන් රැසක්…

දිස්ත්‍රික්ක 07ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළට
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 07ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

දිස්ත්‍රික්ක 07ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.කොළඹ , ගම්පහ , කළුතර , යාපනය , ගාල්ල , මහනුවර සහ කුරුණෑගල එම දිස්ත්‍රික්කයි. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගින් සංඛ්‍යාව…

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක්
කාලීන පුවත්

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක්

රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම් ලාභීන් පිරිසකට බෙදාහැරිමට ලොරි රථයකින් රැගෙන ආ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක් වැටලීමට ගලෙන්බිදුණුවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමත් විය.…

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුතා හිරේ යයි ද?
එතෙර - මෙතෙර

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුතා හිරේ යයි ද?

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත් හන්ටර් බයිඩ්න් මේ වනවිට ලොකු ගැටලුවකට මුහුණ දී සිටියි. ඇතැම් විට ඔහු වසර කිහිපයකට හිරේ යාමට පවා ඉඩ තිබේ. මන්ද යත් පසුගිය දා ඔහුට එරෙහිව විභාග වූ නඩුවකින් ඔහු වරදකරු…

කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දමයි
කාලීන පුවත්

කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දමයි

රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දමන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මෙම පෙරහර ආරම්භ වන ජුලි 06 සිට…

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි
කාලීන පුවත්

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි

සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම සිදු කෙරේ. රුධිර පරිත්‍යාගශීලීන්ගේ උතුම් මෙහෙවර අගයමින් සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ. එහිදී ඔවුන්ට උපහාරයක් සිදු කෙරේ. රුධිර පරිත්‍යාගශීලීන් පුද්ගලිකව…

කොහුවල හරහා යන රථවාහනවලට දැනුම් දීමක්
කාලීන පුවත්

කොහුවල හරහා යන රථවාහනවලට දැනුම් දීමක්

කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (15) දිනයේ සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය දැනුම් දෙයි. මාස 2ක කාලයක් අදාළ ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බැවින් එම…

error: Content is protected !!