2024 IPL තරගාවලියේ ශුරතාවය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට
කාලීන පුවත්

2024 IPL තරගාවලියේ ශුරතාවය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට

2024 IPL තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරන ලදි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18 පන්දු…

ලෝකෙම හදවත් වසඟයට ගත් නිර්මාණකරුවෙකු දිවියෙන් සමුගනී
කාලීන පුවත්

ලෝකෙම හදවත් වසඟයට ගත් නිර්මාණකරුවෙකු දිවියෙන් සමුගනී

ඩිස්නි චිත්‍රපට සඳහා ගීත රචනා කළ රිචඩ් එම් ෂර්මන් අභාවප්‍රාප්ත වී තිබේ. වයෝවෘදභාවය සමග ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් මිය යනවිට ඔහු 95 වැනි වියේ පසුවිය. රිචඩ් එම් ෂර්මන්, මීට පෙර නැසීගිය ඔහුගේ සහෝදරයා වන…

ඉදිරි පැය කිහිපය තුළ සුළි කුණාටුවක්
කාලීන පුවත්

ඉදිරි පැය කිහිපය තුළ සුළි කුණාටුවක්

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම සුළි කුණාටුව හෙට (27) අලුයම වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇතැයි…

කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස් ගැන අනාවරණයක්
කාලීන පුවත්

කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස් ගැන අනාවරණයක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ නොතිබූ ඒවා බවට තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහනගර සභාව පවසයි. වසර 50ත් 150ත් අතර පැරණි ගස් 200කට ආසන්න සංඛ්‍යාවක් අවදානම්…

අධිවේගී මාර්ගයේ යන රියදුරන්ට උපදෙස්
කාලීන පුවත්

අධිවේගී මාර්ගයේ යන රියදුරන්ට උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම්දෙයි. වාහන අතර පරතරය මීටර් 50ක් තබාගන්නා ලෙසත්, විද්‍යුත් පුවරුවලින් උපදෙස් ලබාදී ඇති…

අද සිට ඩෙංගු මර්දන සතියක්
කාලීන පුවත්

අද සිට ඩෙංගු මර්දන සතියක්

වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස්…

කාන්තාවන්ට අයුතු යෝජනා කරන තවත් අනංගයෙක් පාර්ලිමේන්තුවේ
කාලීන පුවත්

කාන්තාවන්ට අයුතු යෝජනා කරන තවත් අනංගයෙක් පාර්ලිමේන්තුවේ

කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ වී ඇති…

අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
කාලීන පුවත්

අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…

වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කර ලෝක වාර්තා පිහිටු වූ අපූරු කඳු නගින්නා
රසගඟුල

වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කර ලෝක වාර්තා පිහිටු වූ අපූරු කඳු නගින්නා

ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන්නේ එවරස්ට් කඳු මුදුන බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එහි උස අඩි 29,000 කට (මීටර 8,850 කට) ආසන්න ය. සෑම වසරකම සිය ගණනක් කඳු නගින්නෝ මෙම කන්ද තරණය කිරීම සඳහා…

ඉරාන ජනාධිපති ගේ හෙලිකොප්ටර අනතුර ගැන විමර්ශන වාර්තාවක්
එතෙර - මෙතෙර

ඉරාන ජනාධිපති ගේ හෙලිකොප්ටර අනතුර ගැන විමර්ශන වාර්තාවක්

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි හෙලිකොප්ටර අනතුරකින් මරණයට පත් වීම ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රය තුළ විශාල කම්පනයක් ඇති කළ සිදුවීමක් විය. පසුගිය 19 වැනි දින මෙම අනතුර සිදු වූයේ ජනාධිපතිවරයා ඉරානයට යාබදව පිහිටි අසර්බයිජානයේ ජල විදුලි ව්‍යාපෘතියක්…

error: Content is protected !!