Author: Editor
හෙදියකගේ ආත්මීය දයාබරත්වය
වෘත්තීය අභිමානය කියන වචනය අපි කොතෙකුත් අහලා තියනවා.නමුත් මේ සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය තුළ ඒක කොයි තරම් දුරට ප්‍රායෝගික යථාර්ථයක් ද කියන එකත් වෙනම සිතිය යුත්තක්. වෘත්තියෙන් හෙදියක් වුණු යොවුන් ලේඛිකා බුද්ධිනී තාරකා හේවගේ තමන්ගේ…
පාර්ලිමේන්තු කතාවකින් ජන ගත වූ කුක්කුර ජාතකේ බල්ලා
පසුගිය දිනයෙක එක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු එහි මන්තී වරියකට ලිංගික අවමානයක් කිරීම මුල් කොට සමාජ ආන්දෝලනයක් ඇති වී තිබේ. පසුව ඒ ලිංගික අවමානයට පිළිතුරු දුන් එම මන්ත්‍රී වරිය ඒ මන්ත්‍රී වරයා හඳුන්වන ලද්දේ “කුක්කුර ජාතකේ…
වලවේ ගං ඉවුරේදී අර්ජුන දෙවියන් පණ පිටින් දවා මරයි
අප රටේ සබරගමු පළාතට, රත්නපුර දිස්ත්‍රික්කයට, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කුට්ටිගල පොලිස් වසමට අයත් තෙරුන්නාන්සේගම නමින් හැඳින්වෙන පැරණි ගම්වරය මැදින් ගලා බස්නා වලවේ ගං ඉවුරේ ඇති කුඹුක් ගස් කිහිපයක් ගින්නෙන් දැවෙන අයුරු මෙහි දැක්වෙන…
කෝච්චියෙන් පොල්ගහවෙල ගිය මයික්ට මොකද වුණේ?
මයික් වාසය කළේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ බුළුගහගොඩ දුම්රිය ස්ථානය පෙනෙන මානයේ පිහිටි නිවසක ය. තවදුරටත් පැවැසුවහොත් බුළුගහගොඩ විහාරස්ථානයට තරමක් ආසන්නයේ ය. මයික් යනු ඉතා කීකරු, අවුරුදු එක හමාරක් පමණ වයසැති ගුණයහපත් සුනඛයෙකි. පසුගිය නොවැම්බර් 01වෙනිදා…
ආණ්ඩුව බලයට ආවේ අල ළුෑණු දේශපාලනයට නොවේ
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ අල ළුෑණු දේශපාලනයක් කිරීමට නොවන බවත් මෙම වසර දෙකක කාලයේ දී රට පුරා වැව් 1500ක් ඉදිකර ඇතැයි මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සඳහන් කරයි. එම කාලයේදී නිවාස දාහතර දහසක් ඉදිකර ඇති බවත්…
වෙල්ගමට මල් මිටක්!
අය වැය විවාදය මේ දිනවල උණුසුම් අයුරින් පැවැත්වෙන ආකාරයක් දක්නට ලැබේ. ඒ අතරින් උණු කැවුම් වැනි වඩාත්ම උණුසුම් කතාවක් පැවැත්වූයේ කුමාර වෙල්ගම මන්ත්‍රී වරයාය. ඔහු කොතරම් සැහැල්ලුවෙන් විවාදයේ දී කතා කළාද කිවතොත් ඔහුට මූලාසනය පවා…
ජනපතිගේ දෝතළු මල් පූජාවේ තිත්ත ඇත්ත
අනුරාධපුර රුවන් වැලි මහ සෑයේ මල් ආසන මත දක්නට ලැබෙන අනේක විධ මල් වර්ග අතුරින් පරිසරවේදීන්ගේ විස්මයත් කම්පාවත් දනවන මල් වර්ගයක් ද තිබේ.එනම් රන් දෝතළු ය. 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක…
තව මාස දෙකකින් මට හැටයි,මේ වයසෙ මං රට ගිහින් මොනවා කරන්නද?
කමල් අද්දරආරච්චි මෙරට සිටින අති දක්ෂ චරිතාංග නළුවෙකි. යොවුන් වියේ දී රංගනයට පිවිසි ඔහු හැමදාමත් රඟපෑවේ චරිත තෝරා බේරාගෙන ය. එනිසාම ඔහුගේ සියලුම රංගනයන් ප්‍රේක්ෂකයන්ගේ මතකයෙහි විවිධාකාර අයුරින් රැඳී පවතී. එනිසාම කමල් අද්දරආරච්චි නැමැති චරිතාංග…