සය නිවුන් දරුවන් බිහිවීම අසාමාන්‍ය සිදුවීමක්ද?
ශ්‍රී ලංකාවෙන් පළමුවරට සය නිවුන් දරු උපතක් වාර්තා විය. අංගොඩ, අයි.ඩී.එච්. ප්‍රදේශයේ තිස් එක් මවක් මවක් බිහි කළ මේ නිවුන්නු අතර පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැනු දරුවන් තිදෙනෙක් වූහ. ඉඳහිට ආරංචි වන මෙවැනි සයදරු නිවුන්…