කොන්දොස්තර නොමැතිව බස් දුවන්න සුදානමක්

කොන්දොස්තරවරයා නොමැතිව බස් රථ ධාවනය කිරීමට අවසර දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට යෝජනා ඉදිරිපත් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

ඒ සඳහා මෝටර් රථ ආඥාා පනතේ කොන්දොස්තර මහතා හෝ සහයකයෙක් සහිත යන වගන්තිය සහිත හෝ රහිතව ලෙස සංශෝධනය කරන ලෙස ද තමන් ඉල්ලා සිටි බවයි ඔහු සඳහන් කළේ.

කාලීන පුවත්