ශ්‍රී ලංකාවේ මුල් වරට සය නිවුන් දරු උපතක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සය නිවුන් දරු උපතක් වාර්තා වෙයි.

අයි.ඩී.එච්. ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් පිරිමි දරුවන් 3 දෙනෙක් සහ ගැහැනු දරුවන් 3 දෙනෙක් වශයෙන් මේ සය නිවුන් දරුවන් බිහිකොට ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලකදී ය.

මහාචාර්ය ටිරාන් ඩයස් ගේ අධීක්ෂණය යටතේ මේ දරු උපත සිදුකොට ඇත්තේ සිසේරියන් සැත්කමකිනි.

මව සහ දරුවන් සය දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව පැවසේ.

කාලීන පුවත්