පිටසක්වල හා සබඳතා පවත්වන බවට විශ්වාස කෙරෙන සොබාදහමේ දායාදය ලකේගල
හරිත දනව්ව

පිටසක්වල හා සබඳතා පවත්වන බවට විශ්වාස කෙරෙන සොබාදහමේ දායාදය ලකේගල

අපේ රටේ කිසිම කන්දක දැකගත නොහැකි ආකාරයේ අරුම පුදුම පිහිටීමක් සහිත ලකේගල මහනුවර දිස්ත්‍රික්කයට අයත් මීමුරේ ගමට පිටුපසින්, මීමුරේට මුහුණලා මාතලේ දිස්ත්‍රික්කයේ නාරංගමුවේයි පිහිටා තිබෙන්නේ. පිරමීඩාකාර හැඩයකින් යුත් ලකේගල තිබෙන විස්මයජනක ස්වභාවය වන්නේ මෙය විවිධ…

දින18ක් ඉන්දියාවේ උමගක සිර වී සිටි කම්කරුවන් 41 දෙනා බේරා ගනියි
එතෙර - මෙතෙර

දින18ක් ඉන්දියාවේ උමගක සිර වී සිටි කම්කරුවන් 41 දෙනා බේරා ගනියි

දින 18 ක් තිස්සේ ඉන්දියාවේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ උමගක් තුළ සිර වී සිටි කම්කරුවන් 41 දෙනා නිදහස් කර ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වී තිබේ. ඔවුන් උමගෙන් පිටතට ගැනීමට හැකි වූයේ බොහෝ බාධකවලට සහ අභියෝගවලට මුහුණ…

ප්‍රා.ලේ.කොට්ඨාස 27කට නාය අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

ප්‍රා.ලේ.කොට්ඨාස 27කට නාය අනතුරු ඇඟවීම්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (29) සවස නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ…

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන පැහැදිලි කිරීමක්
කාලීන පුවත්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන පැහැදිලි කිරීමක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් දැනට විභාග වන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව කඩිනමින් අවසන් වූ පසු ව ලැබෙන නියෝගය මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය…

නාස්තිකාරවාදීන්ගේ ගොදුරක්වූ අවුකන බුදුරුව – මහාචාර්ය සරත් චන්ද්‍රජීව
එතෙර - මෙතෙර

නාස්තිකාරවාදීන්ගේ ගොදුරක්වූ අවුකන බුදුරුව – මහාචාර්ය සරත් චන්ද්‍රජීව

කලා වස්තුවල ‘මුල් කෘති’ විකෘති කිරීම හෝ විනාශ කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වශයෙන් ශිෂ්ඨ සම්පන්න ලෝකයම සම්මතව පිළිගනී. මෙය හඳුන්වන්නේ නාස්තිකාරවාදය හෙවත් වැන්ඩලිසම් (vandalism) යනුවෙනි. ඇලූමිනියම් ඉනිමං අවුකන මූර්තියට හා එහි පසුබිමට හේත්තුකොට නැගීමේදී…

සිරවුණු කම්කරුවන් බේරා ගැනෙයි
කාලීන පුවත්

සිරවුණු කම්කරුවන් බේරා ගැනෙයි

උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටි සේවකයින් 41දෙනාවම මේ වනවිට බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින සේවකයින් 41කින් යුතු පිරිස සිටින ස්ථානයට ළගාවීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්වී තිබේ. Uttarakhand…

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?
නිතර නොඇසෙන කතා

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී…

බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්
කාලීන පුවත්

බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්

අන්දමන් දූපත් සහ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වායු‍ ගෝලයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතී. මෙය ඉදිරියේ දී සුළි කුණාටුවක් බවට පත්වන ලකුණු පෙන්නුම් කරන බැවින් ශ්‍රී ලංකාව පුරා වැසි වර්ධනය විය හැකි අතර…

මහනුවර – කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනයක්
කාලීන පුවත්

මහනුවර – කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනයක්

මහනුවර – කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබේ. ලංගම බස් රථයක සේවකයින් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට පහරදුන් බව කියමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි. අප වාර්තාකරු පැවසුවේ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ මහනුවර – කොළඹ…

error: Content is protected !!