කායිකව සේම මානසිකවද පීඩාවක් විය හැකි අතේ පයේ දැවිල්ල සහ ඉන්නන්
විනිවිද සායනය

කායිකව සේම මානසිකවද පීඩාවක් විය හැකි අතේ පයේ දැවිල්ල සහ ඉන්නන්

අතේ පයේ දැවිල්ල ගතිය, විශේෂයෙන් ඇඟිලි තුඩුවලින් ගිනි පිට වෙන්නාක් වැනි ස්වභාවයක් දැනෙන බව පවසන අය සිටිති. සමහර අයට මෙය කලක් තිස්සේ තිබී, වයසට යාමත් සමග එය වැඩි වෙයි. මේ ආකාරයේ දැනීමක් සමේ මතුවීමට බලපාන…

නව විදුලි සබඳතා ලබා ගැනීමේ දී ලැබෙන සහනය
කාලීන පුවත්

නව විදුලි සබඳතා ලබා ගැනීමේ දී ලැබෙන සහනය

නව විදුලි සබඳතා ලබා ගැනීමේ දී මුලින්ම 25%ක මුදලක් ගෙවීමටත් පසුව ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවීමටත් අවශ්‍ය පහසුකම සලසා දෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.ධර්මසේන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට අද…

පළාත් රාජ්‍ය සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු නවතී
කාලීන පුවත්

පළාත් රාජ්‍ය සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු නවතී

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුඅවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු…

බළංගොඩට අයිස් සමඟ අධික වර්ෂාවක්
කාලීන පුවත්

බළංගොඩට අයිස් සමඟ අධික වර්ෂාවක්

මාස දෙකකට අධික කාලයක් බලංගොඩ ප්‍රදේශය පුරා පැවති දැඩි නියඟය නිමා කරමින් ඊයේ දින සවස 5.00 ට පමණ බලංගොඩ සහ අවට ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබුණු බව ප්‍රාදේශවාසීහු කියති. මෙම වර්ෂාවත් සමඟ අයිස් කැට ද බිමට…

ගංජා වගාවේ සිට තැඹිලි වගාව දෙසත් බලමු ද?
එතෙර - මෙතෙර

ගංජා වගාවේ සිට තැඹිලි වගාව දෙසත් බලමු ද?

රට තුළ තැඹිලි වගාව ප්‍රචලිත කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය 05 වන දා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලයේ හා පොල් සංවර්ධන අධිකාරියේ මෙන්ම පොල්…

වායු දුෂණය ඉහළට
කාලීන පුවත්

වායු දුෂණය ඉහළට

ගෙවුණු පැය 24 ක කාලය තුළ වායු තත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මෙසේ වැඩිම වායු දුෂණ තත්වයේ කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වන අතර එම වායු දූෂණ දර්ශකය 114 ක්…

අධික රස්නය මැද ප්‍රදේශ කිහිපයකට වැසි ගැන බලාපොරොත්තුවක්
කාලීන පුවත්

අධික රස්නය මැද ප්‍රදේශ කිහිපයකට වැසි ගැන බලාපොරොත්තුවක්

අධික උණුසුම් කාලගුණයක් පවතින මේ දිනවල ප්‍රදේශ කිහිපයකට වැසි ඇදහැළීමේ සම්භාවිතාවක් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ, දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලටයි. ඒ අනුව සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය…

ෆේස් බුක් ඉන්ස්ටග්‍රෑම් වලට හිටපු ගමන් මොකද වුණේ?
එතෙර - මෙතෙර

ෆේස් බුක් ඉන්ස්ටග්‍රෑම් වලට හිටපු ගමන් මොකද වුණේ?

ගෙවී ගිය පෙබරවාරි 5 වැනිදා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය එකවර බිඳ වැටුණු පුවතක් ලොව පුරා පැතිර ගියේය. ග්‍රිිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් උදේ 10 ට පමණ ඇති වූ මේ ගැටලුව පැය ගණනාවක්ම පැවති අතර ෆේස්බුක්…

විදුලි ගාස්තු අඩු කිරීමේ පැණි වරකාව රස විඳීමට පෙර;
එතෙර - මෙතෙර

විදුලි ගාස්තු අඩු කිරීමේ පැණි වරකාව රස විඳීමට පෙර;

පසුගිය මාර්තු 04 වන දා මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී තිබේ.ඒ අනුව මේ වන විට ඒකක 30‌ට අඩු කාණ්ඩයේ පාරිභෝගිකයින්ගේ විදුලි ඒකක මිල…

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල විභාග අද සිට
කාලීන පුවත්

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල විභාග අද සිට

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට නියමිතව තිබේ. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්ලමේන්තුව සඳහන් කළේ, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා විභාග…

error: Content is protected !!