මැතිසබයේ ’’බස් පාස්’’ දිගටම
පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලයේ දුන් ලංගම බස් ගමන් බලපත්‍රය අහෝසි කිරීමට භාණ්ඩාගාරය ගත් තීරණය කැබිනට් මණ්ඩලය ඉවත දමා ඇත. මහ භාණ්ඩාගාරය මේ වසරේ මුල සිට එම ගමන් බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කළේ රටේ ආර්ථික තත්වය සැලකිල්ලට…
පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලයේ දුන් ලංගම බස් ගමන් බලපත්‍රය අහෝසි කිරීමට භාණ්ඩාගාරය ගත් තීරණය කැබිනට් මණ්ඩලය ඉවත දමා ඇත. මහ භාණ්ඩාගාරය මේ වසරේ මුල සිට එම ගමන් බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කළේ රටේ ආර්ථික තත්වය සැලකිල්ලට…
පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බව පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ නවතම සමීක්ෂණයකිිින් අනාවරණ කර ඇත. එමගින් කාන්තාවකගේ ජීවවිද්‍යාත්මක…
භික්ෂූන් වහන්සේගේ සහ සිල්මෑණියන් වහන්සේලාගේ ගුවන් ගමන් බලපත්‍රයේ සහ ජාතික හැදුනුම්පතේ විශේෂ ගෞරව නාමයක් යෙදීමට තීරණය කළ බවත් ඒ අනුව භික්ෂූන්වහන්සේලා සඳහා ‘ VENERABLE ’ ලෙස සහ සිල්මෑණියන් වහන්සේලා සඳහා ‘ REVEREND ’ ලෙස යෙදීමට…
“ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන තේමාව පාදක කරගත් 2024 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ඊයේ (08)බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රෙය්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (09) ,…
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මානසික සෞඛ්‍යට ද දැඩි බලපෑමක් එල්ලවන බව මනෝ වෛද්‍යවරුන් පවසයි. කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති චින්තක චන්ද්‍රකුමාර පවසන්නේ මේ දිනවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ද ඉහළ ගොස් ඇති බවයි.
දිවයිනේ ප්‍රථම වතාවට හිලෑ අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා නව අභිජනන මධ්‍යස්ථානයක් හබරණදී විවෘත කර තිබේ. එමෙන්ම අලි ඇතුන්ට දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් ඉදිකිරීමට ද හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.බස්නාහිර…
බ්‍රීතාන්‍යයේ චාල්ස් රජු පිළිකා රෝගයට ගොදුරු වීම මෙයට ටික දිනකට පෙර විශාල අවධානයක් දිනාගත් කාරණයක් විය. මේ වනවිට ඔහු ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියි. කෙසේ හෝ වේවා, රජුගේ රෝගී තත්ත්වය හා බැඳුණු තවත් කාරණයක්…
අතේ පයේ දැවිල්ල ගතිය, විශේෂයෙන් ඇඟිලි තුඩුවලින් ගිනි පිට වෙන්නාක් වැනි ස්වභාවයක් දැනෙන බව පවසන අය සිටිති. සමහර අයට මෙය කලක් තිස්සේ තිබී, වයසට යාමත් සමග එය වැඩි වෙයි. මේ ආකාරයේ දැනීමක් සමේ මතුවීමට බලපාන…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes