ඔබේ මීළඟ සංචාරක ගමන් අතරට එක් කර ගත යුතු ආනවිලුන්දාව
හරිත දනව්ව

ඔබේ මීළඟ සංචාරක ගමන් අතරට එක් කර ගත යුතු ආනවිලුන්දාව

  ආනවිළුන්දාව. සමහර විට ඔබ මේ නාමය මීට පෙර අසා ඇති .ඇතැම් විට ඔබ මේ නාමය අසන මුල්ම අවස්ථාව මෙය විය හැකියි.ආනවිළුන්දාව යනු පාරිසරික වශයෙන් ඉතා වැදගත් ජීව පද්ධතියක් දරා සිටින තෙත්බිමක් .අලියා එරුණු වල…

සිංහල අවුරුද්ද වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර කෝටි 4ක්
කාලීන පුවත්

සිංහල අවුරුද්ද වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර කෝටි 4ක්

ඉදිරියට එන උත්සව කාලය වෙනුවෙන් බිත්තර කෝටි 4 කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණයකර තිබේ. බිත්තර මිල පාලනය කිරීම සදහා මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

බෙල්ලන පොලිස් ආරක්ෂාව යටතේ සේවයට එයි
කාලීන පුවත්

බෙල්ලන පොලිස් ආරක්ෂාව යටතේ සේවයට එයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (5) පොලිස් ආරක්ෂාව සහිතව සිය රාජකාරියට පැමිණ ඇතැයි වාර්තාවේ. පොලිස් ආරක්ෂාව සහිතව රාජකාරි කටයුතු ආරම්භ කිරිමත් සමඟ එයට විරෝධය පල කරමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්…

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජනබලවේග පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. පසුගිය දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයට රැස් වූ සමගි ජන…

සිහිනයකට පමණක් සීමා නොවිය යුතු ජනපති ගේ සුහුරු කෘෂිකර්ම කතාව
එතෙර - මෙතෙර

සිහිනයකට පමණක් සීමා නොවිය යුතු ජනපති ගේ සුහුරු කෘෂිකර්ම කතාව

පසුගිය දිනෙක ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැවති වී අස්වනු නෙලීමේ අවස්ථාවේ ජනපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ‘ස්මාර්ට්’ හෙවත් ‘සුහුරු කෘෂිකර්මාන්තයක් අප රටේ ද ඉදිරියේ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බවය. මෙය ඇතැම්විට හුදෙක් දේශපාලන කතාවක් විනා ප්‍රායෝගික ව…

අද උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක
කාලීන පුවත්

අද උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක

අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි. වයඹ, බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම්…

උණුසුම් කාලගුණය හේතුවෙන් සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්න – ආචාර්ය හේමාලි කොතලාවල
කාලීන පුවත්

උණුසුම් කාලගුණය හේතුවෙන් සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්න – ආචාර්ය හේමාලි කොතලාවල

වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසූයේ කිරි ගවයින් සම්බන්ධයෙන් වීශේෂ අවධානයක් යොමු කරන ලෙසයි . සතුන්ට…

කෝටි 3,700 කට කිට්ටු මුදලක් වැය කර පැවැත් වූ ඉන්දියාවේ සුපිරි විවාහ උත්සවයක්
නිතර නොඇසෙන කතා

කෝටි 3,700 කට කිට්ටු මුදලක් වැය කර පැවැත් වූ ඉන්දියාවේ සුපිරි විවාහ උත්සවයක්

රුපියල් කෝටි 3,700 කට සමාන මුදලක් වැය කර පවත්වන ලද විවාහ උත්සවයක් ගැන කිවහොත් එය බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමට අමාරු කාරණයක් විය හැකිය. නමුත් මේ කතාව සත්‍යයකි. මෙම ඇදහිය නොහැකි විවාහ උත්සවය පවත්වනු ලැබ තිබුණේ…

ජනපති මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කරයි
කාලීන පුවත්

ජනපති මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කරයි

ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවිය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ. අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග,හරීන් ප්‍රනාන්දු ,ටිරාන් අලස්, මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ…

දරුවන්ගේ පාසල් බෑගයේ බර අඩු නොකරන බලධාරීන් මතු පරපුරේ ශාපයට ලක් වනු ඇත
එතෙර - මෙතෙර

දරුවන්ගේ පාසල් බෑගයේ බර අඩු නොකරන බලධාරීන් මතු පරපුරේ ශාපයට ලක් වනු ඇත

බොහෝ දෙනකු නොදැන සිටිය ද අධික බරින් යුතු පාසල් සිසුන්ගේ පොත් බෑග් නම් සමාජමය නිදන්ගත රෝගයට නැවතත් පිළියමක් ඉදිරිපත් ව තිබේ.ඒ සිසුන් සඳහා සකස් කර ඇති “වැඩ පොත්” හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන…

error: Content is protected !!