ඔබේ සතුටේ යතුර තියෙන්නේ කාගේ සාක්කුවේ ද?
ඉරා අදුරුපට

ඔබේ සතුටේ යතුර තියෙන්නේ කාගේ සාක්කුවේ ද?

අපි කවුරුත් කැමතියි හිතේ ,හිසේ බරක් නැතුව සැහැල්ලු සිතකින් සතුටින් ජීවත් වෙන්න. නේද ? ඒත් අවාසනාවකට වගේ අපි බොහෝ දෙනෙක් සතුට හොයන්නේ සතුට තියෙන තැනතැන්වල නෙමෙයි.සතුට නැති තැන්වල. කොහෙද සතුට තියෙන්නෙ , කොහෙද සතුට නැත්තේ?…

කෘෂිකර්ම ඇමති බඩ ඉරිඟු වලින් අපේ බඩට ගැහුවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු දිසාවේ ගෙවීන් ගෙන් මැසිවිලි
එතෙර - මෙතෙර

කෘෂිකර්ම ඇමති බඩ ඉරිඟු වලින් අපේ බඩට ගැහුවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු දිසාවේ ගෙවීන් ගෙන් මැසිවිලි

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන වැඩසටහන මගින් අක්කර 40,000ක බඩ ඉරිඟු වගා කිරීමට හම්බන්තොට, අනුරාධපුර , අම්පාර, මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක පහේ තෝරාගත් ගොවීන් 23000කට පමණක් නොමිලයේ යුරියා පොහොර…

හෙට(16) ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය විය හැකියි
කාලීන පුවත්

හෙට(16) ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය විය හැකියි

හෙට (16) දිනයේ උදෑසන වනවිට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමාත්‍යවරයාට එරෙහිව දැඩි තීරණයක් ගනී
කාලීන පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමාත්‍යවරයාට එරෙහිව දැඩි තීරණයක් ගනී

අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, උප…

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
කාලීන පුවත්

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් අඩාල වූ බදුල්ල කොළඹ දුම්රිය ධාවනය අද (15) අලුයම සිට යලි සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පවතින…

අමතක නොවී සිටීමට නම් මෙසේ කරමු – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
දොස් දුරු කරවන දොස්තර උපදෙස්

අමතක නොවී සිටීමට නම් මෙසේ කරමු – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ඔබටත් මෑතක සිට නිතර යම් යම් දේවල් අමතක වන බවක් හැඟෙනවාද? බොහෝ දෙනෙකු වයසට යාමත් සමග අත් විඳින මෙම අමතකවනසුලු ගතිය පිළිබඳව දැනුවත් වෙමු. අසාමාන්‍ය ලෙස යම් කරුණු, සමහර සිදුවීම්, පුද්ගලයන්ගේ නම්, දිනයන් ආදිය අමතක…

ඊශ්‍රායල-හමාස් යුද්ධය: ප්‍රහාර නිසා ඉන්කියුබේටර තුළ සිටින නොමේරූ දරුවෝ පවා මිය යති
එතෙර - මෙතෙර

ඊශ්‍රායල-හමාස් යුද්ධය: ප්‍රහාර නිසා ඉන්කියුබේටර තුළ සිටින නොමේරූ දරුවෝ පවා මිය යති

පලස්තීන හමාස් සංවිධානය සමග යුද වැදී සිටින ඊශ්‍රායල හමුදා මේ වනවිට ගාසා තීරයේ රෝහල්වලට පවා ඉන්නට ඉඩ දෙන්නේ නැත. දැන් දින කිහිපයක සිට මෙම රෝහල් සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර ඔවුන්…

දෙමාපියන්ට පොලිසියෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

දෙමාපියන්ට පොලිසියෙන් දැනුම්දීමක්

පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවට පවසමින් දෙමාපියන්ගෙන් මුදල් වංචා කිරීමේ හා නිවාස බිඳ සොරකම් කිරීමේ කල්ලියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ. මේ වන විට කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකින්ම…

ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට
කාලීන පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, අද (14) පස්වරු 2ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති…

error: Content is protected !!