විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මා ගැන සතුටුදායක ආරංචියක්
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දියා- එංගලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර සිටි සුපිරි ක්‍රීඩක විරාත් කෝලි හදිසියේම තරගාවලියෙන් ඉවත් වූ අවස්ථාවේ එය ක්‍රිකට් ලෝලීන් තුළ විශාල කුතුහලයක් සහ විමතියක් ඇති කරන්නක් වුණා. එය සාමාන්‍යයෙන් සිදු…









