බස්නාහිරට-දකුණට මි.මී 100ට වැඩි තද වැසි
කාලීන පුවත්

බස්නාහිරට-දකුණට මි.මී 100ට වැඩි තද වැසි

බස්නාහිර සහ දකුණු පළාත්වල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

අයුක්තියේ, අසාධාරණයේ දේශපාලනයට එල්ල කළ ජෙහාන් අප්පුහාමිගේ “ආධ්‍යාත්මික ප්‍රහාරය”
නිතර නොඇසෙන කතා

අයුක්තියේ, අසාධාරණයේ දේශපාලනයට එල්ල කළ ජෙහාන් අප්පුහාමිගේ “ආධ්‍යාත්මික ප්‍රහාරය”

මිනිසා තමන්ට එරෙහි වන සියලු දුෂ්ට, නපුරු, අයහපත් බලවේග වලට බැටදීමේ නිරන්තර සූදානමකින් පසුවෙයි. එහෙත්, තමන්ට එරෙහි එවැනි බලවේග වලට දක්වන ප්‍රතිචාරයක් ලෙස අනුන්ට බැටදීමක් වෙනුවට තමන් බැටකෑමක් පිළිබඳව අපට අසන්නට ලැබෙනුයේ කිතුණු ආගමික ඉතිහාසයෙනි.…

විරෝධතාකරුවන් අරලියගහ මැදුර අසල සුදු කොඩි හා මල්වඩම් වලින් සරසයි
කාලීන පුවත්

විරෝධතාකරුවන් අරලියගහ මැදුර අසල සුදු කොඩි හා මල්වඩම් වලින් සරසයි

ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂාන් වෙනුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගෝල් ෆේස් හි විරෝධයේ නිරත විරෝධතාකරුවන් විසින් ඊයේ (23) අවමංගල්‍ය පෙරහැරක් කොල්ලුපිටියේදී පවත්වන ලදී. අරලියගහ මැදුර අසල ගාලුමුවදොර විරෝධතාවේ…

තරුණ පෙළට සමාජමය හදවත් සැත්කමකට කවි බසින් උපදෙස්
wall එක

තරුණ පෙළට සමාජමය හදවත් සැත්කමකට කවි බසින් උපදෙස්

අසූව දශකයේ මුල භාගයේ සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසි නවක කවි කිවිඳියන් අතුරින් විශේෂ අනන්‍යතා ලක්ෂණ ප්‍රගුණ කළ කවීන් අතුරින් විපුල හේවා වලිමුනිට හිමි වන්නේ මුල් තැනක්.විපුල කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ එවැනිම ප්‍රතිභා සම්පන්න…

පීඩිත ජන අරගල “ගෝටාගෝහෝම්” අරගලයට වඩා දරුණු විය හැක – ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
ඉරා අදුරුපට

පීඩිත ජන අරගල “ගෝටාගෝහෝම්” අරගලයට වඩා දරුණු විය හැක – ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

ඉන්ධන මිල අසාමාන්‍ය අයුරින් ඉහළ නැංවීම ආහාර පාන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල නොසිතූ ලෙස ඉහළ යාම මුල් කොට රට පුරා පවතින ජන අරගල අතරට එක් වූ රඹුක්කන නගරයේ පැවති ජන අරගලයක් මුල් කොට ඊයේ(19)අතිශය අවාසනාවන්ත…

නාඩගම්කාරයෝ හි කුසුමලතා වන්නට ලැබීම මගේ භාග්‍යයක් ප්‍රවීණ රංගන ශිල්පිනී මීනා කුමාරි
රසගඟුල

නාඩගම්කාරයෝ හි කුසුමලතා වන්නට ලැබීම මගේ භාග්‍යයක් ප්‍රවීණ රංගන ශිල්පිනී මීනා කුමාරි

වසර තිහකට අධික කාලයක් අඛණ්ඩව රංගන ක්ෂේත්‍රය තුළ රැඳී සිටින, එහෙත් තමන්ගේ පාඩුවේ හෙමින් ගමනක් යන ප්‍රවීණ රංගන ශිල්පිනී මීනා කුමාරි මේ දිනවල නාලිකා පහකින් විකාශය වන ටෙලිනාට්‍ය පහකටම රංගනයෙන් දායක වී සිටිනවා. මෙයින් නාඩගම්කාරයෝ,…

#පන්නමු! පා ගමන සාර්ථක ලෙස පෙරටම
කාලීන පුවත්

#පන්නමු! පා ගමන සාර්ථක ලෙස පෙරටම

#පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය විසින් වත්මන් රජයට එරෙහිව සංවිධානය කරන ලද තෙදින මහා පා ගමන අද(18) අති සාර්ථක ලෙසින් වාද්දූවේ සිට මොරටුව දක්වා ඉදිරියට පැමිණෙමින් තිබේ.මෙය ඊයේ (17) උදේ 09 ටබේරුවලින් ආරම්භ වූ මෙය…

දරු දුකට හඬන ශාන්ත බණ්ඩාර ඇමැති තාත්තාට මාධ්‍යවේදිනී,මනෝ උපදේශිකා, සමාජ ක්‍රියාකාරිනී සුමේධා නවරත්නගෙන් ලිඛිත ඇමතුමක්
එතෙර - මෙතෙර

දරු දුකට හඬන ශාන්ත බණ්ඩාර ඇමැති තාත්තාට මාධ්‍යවේදිනී,මනෝ උපදේශිකා, සමාජ ක්‍රියාකාරිනී සුමේධා නවරත්නගෙන් ලිඛිත ඇමතුමක්

මම කැමැතියි නුඹේ පීතෘ ස්නේහය ගැන කතා කරන්න.කොහොම වුණත් නුඹ කිව්වෙ ” චූටි දුව” කියලනෙ.ඒ කියන්නෙ නොදරුවෙක් වෙන්න ඇතිනෙ. ඒ නිසා අපි ඒ දරුවව පැත්තකින් තියමු. ඇයි නුඹේ දුව බය වු⁣ණේ? ඇයි නුඹේ ගේ ඉදිරියට…

error: Content is protected !!