Author: Editor
මේ ව්‍යාපෘතියෙන් දරුණු අලි මිනිස් ගැටුමක්
“විශාල කලාපයක ජිවත්වන අලි මාදුරුඔය ජාතික වනෝද්‍යානය ඒ වගේම නිල්ගල, පුවක්පැලේ වන රක්ෂිතය, ගල් ඔය ජාතික වනෝද්‍යානය මේ පද්ධතියෙම ඉන්න අලි සංක්‍රමණය වන භූමි ප්‍රදේශය වගේම , වියළි කාලගුණයක් පවතින කාල වකවානුව තුළදී ජල අවශ්‍යතාවය…
දුම්මල වලට වත් නොයන ගෙවල යක්කු
’ගෙවලයා’ ‘ගෙවලයා වගේ’ යන වදන් නවීකරණයට ලක් වු නූතන සමාජයේ නිතර ව්‍යවහාර වෙයි. වරක් කිසියම් පිරිමියකු සම්බන්ධයෙන් මෙම ගෙවලයා යන වදන භාවිතා කළ කාර්යාල සේවිකාවක ගෙන් එම වදනේ අරුත දන්නේ දැයි මම අසා සිටියෙමි. එවිට…
අපේ රටේ පත්තිනි ඇදහීම ඇරඹුණේ ගණේමුල්ලේ ගම් දෙකකින් ද?
ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ ගෘහමය කාර්ය සාධන කටයුතුවලට අධිගෘහිත දේවතාවිය පත්තිනියයි. සිංහල බෞද්ධයන් පත්තිනි නමින් හැඳින්වුව ද දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන් මේ දේවතාවිය හඳුන්වනුයේ කන්නගී අම්මාන් නැතහොත් කන්නකී අම්මාන් යන නමිනි. අප…
කෙස් රැවුල් පැහුණු ගිනි ජාලයක් දෙස නුහුරු බැල්මක්
” නත්ථි රාග සම අග්ගි” රාගය හා සමාන ගින්නක් නැත කියා බුදු හිමියන් දෙසා වදාළ බවක් ධම්ම පද පාලියේ තියනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ එන Affection කියන වචනය මඟිනුත් පළ වන්නේ සෙනෙහස,අනුරාගය,ආවේදනාව, ආබාධය වගේ අරුත්.…
“කපුටාස් ගෝ හෑව් හිට් ද ප්ලේන්” කතාවේ හෙළි නොවූ කොටසක්
පසුගිය දිනක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කපුටන්, කසල සහ ගුවන් යානා එන්ජින් පිළිබඳ විද්වත් ප්‍රකාශයක් සිදු කරන ලද එක්තරා වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතී.ඒ ඔහු එහි දී කළ “කපුටාස්…
වීදිය බණ්ඩාර සැඟවී සිටි බව කියන සැබෑ සොඳුරු මාකෙළිය දිය ඇල්ල
අපේ රටේ මධ්‍යම,සබරගමුව,ඌව පළාත් වලට සාපේක්ෂව බස්නාහිර පළාතේ දිය ඇලි වල අඩුවක් දක්වට තියනවා.නමුත් අදටත් බොහෝ දෙනෙක් නොදත් සැබෑ සොඳුරු දිය ඇලි බස්නාහිර පළාතේ නැතුවාමත් නොවෙයි.2006 වසරේදී ආසියාතික පාරිසරික ස්වභාවික දිය ඇලි සංසදයේ ඉතිහාස ග්‍රන්ථයට…
දේවාල වල ගිනි පාගන්න පොල් ගහන්න අපට කියා දුන් කුරුම්බරයෝ
අප රටේ පවත්නා දේව ඇදහීම් සම්බන්ධ ප්‍රධානතම අභිචාර විධි දෙකක් වන්නේ පොල් ගැසීම සහ ගිනි පෑගීමය.එහෙත් මෙම අභිචාර විධි අප සමාජයට උරුම වූයේ කෙසේද යන්න බොහෝ දෙනෙක් නොදනිති.මේ ඒ සම්බන්ධ සැඟවුණු පුරාවෘත්තයයි. මිනිසුන් අතර සේම…
ඔබේ නිවහන අද්දරටත් කුරුළු පොකුණක්
ඔබේ නිවහන අද්දරටත් කුරුළු පොකුණක් නවීන සමාජයේ බොහෝ දෙනෙක් ගෙඋයන් අලංකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වති.ඒ අතරේ නිවසේ දීම යෙදිය හැකි පහසු සරල විනෝදාංශ පිළිබඳව ද සමහරකු උනන්දුවක් පළ කරනු පෙනෙයි. මේ අතර සතුන්ට කරුණාව දැක්වීම සම්බන්ධයෙන්…









