චෙරියපානිත් ඩයනා ගමගේ ගේ ගමන් මඟටම වැටෙයිද?
චෙරියපානි යන නම තාමත් අප සමාජයේ බොහෝ දෙනකුට එතරම් හුරු පුරුදු නැත.එනමින් හැඳින්වෙනුයේ ඉන්දු ලංකා සුඛෝපභෝගී මගී ප්‍රවහන යාත්‍රාව ය. ඊසාන දිග මෝසම් කාළගුණික තත්වය ආරම්භ වීම හේතුවෙන් මුහුදු රළ ප්‍රචණ්ඩ වීම මත චෙරියපානි යාත්‍රාවේ…









