සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50කට වහයි
කාලීන පුවත්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50කට වහයි

බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට දින 50 ක් වසා තැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟහරවා ගත් වහා නැවත බොරතෙල් ගෙන්වීම අරඹා…

සැබෑ පත්තර කාරයාට වැදුණු කැළෑ පත්තරේ
නිතර නොඇසෙන කතා

සැබෑ පත්තර කාරයාට වැදුණු කැළෑ පත්තරේ

සජීව විජේවීර යනු වත්මන් මාධ්‍යවේදීන් අතුරින් විශේෂයෙන් කැපී පෙනෙන චරිතයකි.මිනිසුන්,සතා සීපාවා,ගහ කොළ ඇතුළු සොබා දහමේ උරුමයන් සම්බන්ධයෙන් අතිශය සංවේදී ද්‍රෂ්ඨියකින් යුතුව මාධ්‍ය කලාව හසුරුවන සජීව ලොව කිසිදු ආගමක දහමකට අයත් නොවූ පසු කාලීන විච්වූරණයක් වන…

බොදු බැතියත් පරිසර බැතියත් එක්ව වඩවා ගත හැකි සිරිපා ගමනක් !
හරිත දනව්ව

බොදු බැතියත් පරිසර බැතියත් එක්ව වඩවා ගත හැකි සිරිපා ගමනක් !

තවත් ශ්‍රී පාද වන්දනා සමයක් අත ළඟටම ඇවිත්. අතීතයේ තෙරුවන කෙරෙහි ඇති අචල වූ ශ්‍රද්ධා භක්තිය මුල්කොට ශ්‍රී පාදස්ථානයට පිවිසි නැත්නම් ශ්‍රී පාදය කරුණා කළ පිරිසට අමතරව වර්තමානයේ පරිසර ලෝලීන් ද මේ අසිරිමත් වන පාරාදීසය…

කොවිඩ් අවදානම යළිත් ඉහළට
කාලීන පුවත්

කොවිඩ් අවදානම යළිත් ඉහළට

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් 723 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 548,784 දක්වා ඉහළ ගියා. එමෙන්ම මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 13,950 දක්වා ඉහළ ගියේ කොරෝනා මරණ 23ක් ඊයේ වාර්තාවීමත් සමගයි.

අසරණ සතුන්ට අසීමිතව පිහිට වූ මිහිපිට දෙවියකු පිළිබඳ මතක සටහනක්
එතෙර - මෙතෙර

අසරණ සතුන්ට අසීමිතව පිහිට වූ මිහිපිට දෙවියකු පිළිබඳ මතක සටහනක්

මිනිසකු ලෙස ඉපදී, මිනිසකු ලෙස ජීවත් වී, මිනිසකු ලෙස මිය යාම ඉතාමත් ශ්‍රේෂ්ඨ වූවකි. නමුත්  මිනිසකු ලෙස ඉපදුනත්,  මිනිසකු ලෙසින් ජීවත් වීම සහ මිනිසකු ලෙසින් මියයාම අද සමාජය තුළ වෙසෙන මිනිසුන් වෙතින් දක්නට ලැබීම විරල…

ගැහැණු පිරිමි දෙකොටසටම බලපාන ලිංගික දුබලතා
ඉරා අදුරුපට

ගැහැණු පිරිමි දෙකොටසටම බලපාන ලිංගික දුබලතා

මනෝ වෛද්‍ය සායනයකට ආ හතලිස් තුන් හැවිරිදි පුද්ගලයෙක්  ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළීම මත තමන්ට කිසිදා විවාහයක් කරගත නොහැකි බව පවසා සිටියා. එහි දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ තමන් වයස අවුරුදු විසි ගණන් වල මුල හරියේ…

අය-වැයෙන් අධ්‍යාපනයට 7.51%ක් – රජයේ වියදම් බිලියන 33කින් අඩු වෙයි
කාලීන පුවත්

අය-වැයෙන් අධ්‍යාපනයට 7.51%ක් – රජයේ වියදම් බිලියන 33කින් අඩු වෙයි

ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපනය සඳහා සියයට 7.51ක් මෙවර අය වැයෙන් වෙන් කෙරේ. වසර විසි පහකට අධිකට ආසන්න කාලයක් පැවති ගුරු-විදුහල්පති වැටුප් විසමතාව ඉවත් කිරීමට අයවැයෙන් අමතර රුපියල් කෝටි 3,000ක මුදලක් වෙන් කරන බව මුදල් ඇමැති…

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ජනපති දුන් කුලපති පදවිය උන් වහන්සේගේ මුවගුළු ලෑමක්ද?
එතෙර - මෙතෙර

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ජනපති දුන් කුලපති පදවිය උන් වහන්සේගේ මුවගුළු ලෑමක්ද?

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට පත් කිරීමත් සමග සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැඟී තිබේ.. එම කතිකාවත කොතරම් ද කියන්නේ නම් ජනාධිපතිවරයාට තමන් උන්වහන්සේ පත් කළේ ඇයි ද යන කාරණය ප්‍රසිද්ධියේ…

පොලීසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

පොලීසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීමට හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම මෙහෙයුම මගින්…

error: Content is protected !!