කඩදාසි වියදම අඩු කිරීමට පියවරක්
රජයේ නිලධාරීන් විදේශ නිවාඩු ඉල්ලුම් කිරීම සඳහා භාවිත කරන ඒ 4 ප්‍රමාණයට වඩා විශාල පිටු 4කින් යුත් ආකෘති පත්‍රය, ඒ 4 ප්‍රමාණයේ පිටු 2කින් යුත් ආකෘති පත්‍රයක් බවට පත් කර, වාර්ෂිකව කඩදාසි විශාල ප්‍රමාණයක් ඉතිරි…
රජයේ නිලධාරීන් විදේශ නිවාඩු ඉල්ලුම් කිරීම සඳහා භාවිත කරන ඒ 4 ප්‍රමාණයට වඩා විශාල පිටු 4කින් යුත් ආකෘති පත්‍රය, ඒ 4 ප්‍රමාණයේ පිටු 2කින් යුත් ආකෘති පත්‍රයක් බවට පත් කර, වාර්ෂිකව කඩදාසි විශාල ප්‍රමාණයක් ඉතිරි…
“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියන ජන සම්මතය බිඳ දමන්න පුළුවන් කලා කරුවන් අතුරින් රොඩ්නි විදානපතිරණට හිමි වෙන්නේ මුල් තැනක්.පුවත් පත් කලා ක්ෂේත්‍රයේ සුවිශේෂ මතක සටහන් රැසක් තබමින් දිගු කාලයක් තිස්සේ අඛණ්ඩ මාධ්‍ය මෙහෙවරක…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාව පිළිබඳව විවිධ අදහස් පළවෙමින් පවතී. මාධ්‍ය ඔස්සේ පැතිරෙන අදහස් වලට අනුව රටේ සමස්ත ආර්ථිකයට ඔරොත්තු නොදෙන දැවැන්ත රාජ්‍ය සේවාවක් නඩත්තු කිරීමට සිදුවීම මේ අර්බුදයට ද එක් ප්‍රධාන හේතුවක් වී ඇත. රාජ්‍ය…
” සමහර වෙලාවට මට අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් ඒ කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව මගේ කන් ඇසීමේ දුර්වලකමක්ද? ” මෙය කන් ඇසීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවකි. කන නිර්මාණය වී…
නැති වූ ගිරවකු සොයා ගැනීම සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 4 කට සමාන තෑගි මුදලක් පිරි නැමූ අපූරු පවුලක් ගැන පුවතක් පසුගිය දා මාධ්‍ය තුළ අවධානයක් දිනාගෙන තිබුණා. මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ ඉන්දියාවේ කර්ණාටක…
පොලීසිය සහ සමාජයේ විවිධ ජන කොටස් සමඟ පවත්නා හොඳ හිත පළුදු වෙමින් එම දෙපාර්ශවය අතරේ ගැටුම් අර්බුද හටගන්නා තත්වයක් පෙන්නුම් කෙරෙමින් පවතී. ඉකුත් දිනවල ඉන්ධන පෝලිම්වල රැඳී සිටි ජනතාව අතරේ සාධාරණ අයුරින් ඉන්ධන බෙදා හැරීමට…
ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය. රන්ජන් රාමනායක මහතා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබෙන දිවුරුම් ප්‍රකාශය තුළින් එම ප්‍රකාශය පිළිබඳව තමන් අධිකරණයෙන්…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිටින්නේ තායිලන්තයේ ය. ඒ ඉකුත් ජුලි මස 09 දා ඇතිවු ජනතා විරෝධය මධ්‍යයේ රටින් පළායාමත් සමඟ ය. මුලින් සිංගප්පුරුව වෙත ගිය ඔහු එහි මාසයක් පමණ ගත කොට මේ…
මොන තරම් දූෂණ වංචාවල නිතර වුණත් බොහෝ රටවල දේශපාලන නායකයන්ට නිසි දඬුවම් ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. විශේෂයෙන් ආසියාව වගේ කලාපවල මේ තත්ත්වය වැඩි වශයෙන් දකින්න පිලිවන්. කෙසේ නමුත් මෙයට තරමක් වෙනස් කතාවක් ගැන ඊයේ මැලේසියාවෙන් වාර්තා…
විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සඳහාම බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් විවෘත කර තිබේ. නියමු ව්‍යාපෘතියක් ලෙස කවුළුව විවෘත කළ අතර එහි සාර්ථකත්වය සලකාබලා ඊයේ (23) සිට සියලුම විදෙස්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes