ලවර්ස් ලීප් ඇල්ලේ ගුප්ත පෙම් යුවල ආයිත් “වැඩ පටන් අරන්!”
හොල්මන් අවතාර සම්බන්ධයෙන් මිනිසුන් තුළ ස්වාභාවික භීතියක් තිබේ.එහෙත් ඒ අතර හොල්මන් අවතාර ලුහුබැඳීමේ විනෝදාංශයක් ද මිනිසුන් තුළ තිබේ.එනිසාම භූත දඩයම් සංචාර( Ghost hunting tours ) නමින් හඳුන්වන නව සංචාරක ක්ෂේත්‍රයක් ද ලෝකය පුරා ප්‍රවර්ධනය වෙමින්…









