Night Time Data පැකේජ ගැන තීරණයක්
කිසිදු Night Time Data පැකේජයක් සඳහා තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් පවසනවා. දුරකතන සේවා සපයන ආයතන රාත්‍රී කාලය සඳහා ලබාදෙන මෙම data පැකේජ සම්බන්ධයෙන් ජනතාවගෙන්…









