චීනය අභ්යවකාශයේ ඉදි කිරීමට සැරසෙන අපූරු සූර්ය බලාගාරය
චීනය අනාගතයේ ඇති වන බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා අමුතුම විසඳුමක් ක්රියාත්මක කිරීමට සූදානම් වේ. එනම් අභ්යවකාශයේ සූර්ය බලාගාරයක් ඉදි කිරීම යි. මෙවැනි විදුලි බලාගාරයක් ඉදිවන්නේ ලෝක ඉතිහාසයේ පළමු වතාවට වීම විශේෂත්වයකි. චීන විද්යාඥයන් මෙම…









