ඉන්ධන හිඟයෙන් පෞද්ගලික මඟී බස් රථ ධාවනයට බාධා
ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් පෞද්ගලික පොදු ප්රවාහන සේවාවලට බාධා මතුව තිබේ. පෞද්ගලික මගී ප්රවාහන බස් රථ, ත්රිරෝද රථ හා කුලි රථ සේවාවන් ද නිසි පරිදි ක්රියාත්මක වන්නේ නැත. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු…









