වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්
ප්රදේශ රැසකට බලපා ඇති වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි…









