සිමෙන්ති කොට්ටය රුපියල් 500 කින් ඉහළට
ආනයනික සහ දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව මෙතෙක් රුපියල් 1850 ක්ව පැවති කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350ක් වේ.
ආනයනික සහ දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව මෙතෙක් රුපියල් 1850 ක්ව පැවති කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350ක් වේ.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින පිරිස් මේ වන විටත් තැන් තැන්වල ආණ්ඩුවට එරෙහිව විරෝධතා පවත්වමින් සිටිති. එහි උච්ච තත්ත්වය ඊයේ (31) රාත්රියේ මිරිහාන ජනාධිපති නිවස අසදී දොරගලා ගියේ ය. සමාජ මාධ්ය ඔස්සේ…
හෙට (31) දිනය තුළ පැය 13ක කාලයක් විදුලිය විසන්ධි වන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පස්වරුවේ පැවසීය. මෙලෙස දීර්ඝ විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුව ඇත්තේ…
‘තමුසේ’ යන වචන නූතන ව්යවහාරයට අනුව ගරුසරු නොමැති ආමන්ත්රණයකි.කොටින්ම අද සමාජයේ කිසිවකුත් තමුසේ යනුවෙන් ඇමතුම් ලැබීමට කැමති නැත. එහෙත්, මෑතක් වනතුරුම එය වැදගතුන් ඇමතීම පිණිස වන තමුන්නාන්සේ යන වදන කෙටි කොට දැක්වීමක් ලෙස ව්යවහාර වී…
ජීවිත අවදානමක් නොමැති සියලුම සැත්කම් තාවකාලිකව නවතා දැමීමට කරාපිටිය ශික්ෂණ රෝහල් අධ්යක්ෂවරයා තීරණය කර තිබේ. නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්රමාණවත් තරම් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
“ශ්රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අහේනියකට මුහුණ දී සිටින්නේය” යන්න දැන් ජාත්යන්තරය තුළ පවා ප්රකටව ඇති කාරණයකි. එම කාරණය තදින්ම දැනෙන්නේ සමාජයේ පහළම සහ මධ්යම ස්ථරයේ ජනතාවට ය. ඒ ආහාර අර්බුදය කොයි කාටත්…
මීට මඳ කලකට ඉහතදී ප්රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්යගේ අධ්යක්ෂණයෙන් යුතු “සුහද කොකා” නමින් චිත්රපටයක් ප්රදර්ශනය කෙරිණි. එම චිත්රපටයෙන් කතා කරනු ලැබුවේ සුහද වුවත්, සැබෑ කොකකු ගැන නොවේ.ජනතාවට කොකා පෙන්වන දේශපාලඥයන් ගැන ය. නමුත් මේ…
මේ දිනවල දිනපතා සිදු කරන විදුලි කප්පාදු කිරීම් වලට අමතරව විදුලි නඩත්තු කිරීම් සඳහා යැයි කියමින් ලංකා විදුලි බල මණ්ඩලය වරු ගණන් විදුලිය විසන්ධි කිරීමේ ක්රියාවලිය නිසා ජනතාව බරපතළ අසීරුතාවයනට මුහුණ පා සිටිති. හදිසි විදුලිය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes