දරුවන් ගේ “කොන්ද ” ගැන සිතා පාසල් පොත් බෑගයේ බර අඩු කෙරේ
කාලීන පුවත්

දරුවන් ගේ “කොන්ද ” ගැන සිතා පාසල් පොත් බෑගයේ බර අඩු කෙරේ

පාසල් සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස් කර ඇති වැඩ පොත් හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීම සම්බන්ධයෙන් විදුහල්පති වරුන් ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ…

රොනී ද මෙල් ගේ අභාවය වෙනුවෙන් “දකුණ” ශෝක වෙයි.
කාලීන පුවත්

රොනී ද මෙල් ගේ අභාවය වෙනුවෙන් “දකුණ” ශෝක වෙයි.

හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ අවසන් කටයුතු සිදු කරන හෙට (01) දිනය දකුණු පළාත සඳහා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි.අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී…

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසියි
කාලීන පුවත්

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසියි

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසියි නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබේ.මෙම තීන්දුව ලබා දී ඇත්තේ ඒ මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවය.ප්‍රියන්ත ජයවර්ධන ,ප්‍රීති පද්මන් සූරසේන…

උණුසුම් කාලගුණය අප්‍රේල් මැද තෙක්
කාලීන පුවත්

උණුසුම් කාලගුණය අප්‍රේල් මැද තෙක්

මේ වන විට පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.පවතින උණුසුම් කාලගුණයට හේතුව සුළගේ වේගය අඩුවීම හා වළාකුළු අහසේ අඩුවීම බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.එහි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා…

ලංගම සේවකයන්ට පහර දීමට කිසිවකුටත් ඉඩ දෙන්නේ නෑ
කාලීන පුවත්

ලංගම සේවකයන්ට පහර දීමට කිසිවකුටත් ඉඩ දෙන්නේ නෑ

ඉතා වැදගත් ජනතා මෙහෙවරක් ඉටු කරන ලංගම සේවකයන්ට පහර දීමට කිසිවකුටත් ඉඩ දිය නොහැකි බවත්, ලංගම හා ලංගම සේවකයින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරියේ දී ගන්නා බවත් ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල…

ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපති වරියක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපති වරියක්

මෙරට සිටින ඇමරිකානු තානාපති ජූලී චංග් සිය සේවා සේවා කාලය අවසන් කර යාමට නියමිත බැවින් ඒ වෙනුවට එලිසබෙත් කේ හෝර්ස්ට් (Elizabeth K Horst ) පත් කර තිබේ.නව තානාපතිවරිය දැඩි මතධාරිනියක ලෙස ප්‍රකට කාර්යභාරයක් ඉටු කර…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට
කාලීන පුවත්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කොට තිබේ.ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) ලබා දුන් අනුමැතියට යටත්වය.අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන, සාගර කාරියවසම්, නිමල් සිරිපාල ද සිල්වා සහ වෛද්‍ය අනුලා විජේසුන්දර යන සාමාජිකයන් දේශබන්දු තෙන්නකෝන්…

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කළවුන් සිරගත කළ යුතුයි
කාලීන පුවත්

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කළවුන් සිරගත කළ යුතුයි

වර්තමාන ආර්ථික අර්බුදය නිර්මාණයට සම්බන්ධ බොහෝ පිරිසක් රට තුළ සිටින බවත් ඔවුන් සම්බන්ධව විධිමත්, නිවැරදි පරීක්ෂණ පවත්වා ඒවාට වගකිවයුත්තන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා…

හයෙන් ඉහළ පාසල් සිසුන්ගේ අනිවාර්ය විෂයන් හත හය කරනවා
කාලීන පුවත්

හයෙන් ඉහළ පාසල් සිසුන්ගේ අනිවාර්ය විෂයන් හත හය කරනවා

පාසල් වල 06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.ඇමති වරයා පවසනුයේඉතිරි විෂයන් 03 සිසුන්…

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අසාධාරණයි
කාලීන පුවත්

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අසාධාරණයි

රටේ සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක…

error: Content is protected !!