අද සවසත් තැන තැන වැසි
අද(25) දිනය තුළත් බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව ඌව සහ නැගෙනහිර පළාත්වල…
අද(25) දිනය තුළත් බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව ඌව සහ නැගෙනහිර පළාත්වල…
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ විසින් ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නමින් ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවල අද (24) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය වෙත…
මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බැවින් දරුවන්ට ස්වභාවික දියර වර්ග වැඩිපුර ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබේ.මේ අතර ඊයේ(23) අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ද මිනිස් සිරුරට…
ජල විදුලි උත්පාදනය සඳහා වන සැලකිය යුතු ජල ප්‍රමාණයක් නිරතුරුව අපතේ යන සමනල වැව ජලාශයේ ජලකාන්දුව පිළිසකර කිරීමකින් නැවැත්විය නතර කළ නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ…
රාවණාඇල්ල නැරැඹීමට පැමිණි 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (22) රාවණාඇල්ල කන්දෙන් පහලට ඇද වැටීමෙන් මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ සන්දරාදුර නදීර මධුසංක නමැති අංක 172/4,:මොරගල්ල, බේරුවල ලිපිනයේ පදිංචි අයෙකි.මොහු ඊයේ (22) උදෑසන ඇල්ල කඳුවැටියට තවත් මිතුරෙකු සමග…
ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නම් ජනාධිපතිවරණයක් කුමට දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රශ්න කරයි.මන්ත්‍රී වරයා පවසන්නේ ජනාධිපතිවරණයකින් පසු ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් සිදුවනුයේ රටේ ජනතාවට කෑම ඇඳීම සහ බෙහෙත් වෙනුවෙන් වැය කළ යුතු රුපියල්…
මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා රජය සහතික මිලක් නියම කොට වී මිල දී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන්, වී…
මහ බැංකු සේවකයන්ගේ වැටුප සියයට 70කින් වැඩි කරනවා නම් රටේ සෙසු රාජ්‍ය සේවකයන්ගේ වැටුපත් සියයට 70 කින් වැටුප් වැඩි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය. රටේ මහජනතාව ආර්ථික පීඩිනයෙන් මිරිකී සිටින…
රිය අනතුරක් සේ පෙනෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගේ මරණය සැබැවින්ම රිය අනතුරකින් සිදුවූවක් ද නැතහොත් මිනීමැරුමක් නිසා සිදුවූවක් ද යන්න අද දක්වා අපැහැදිලි බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද(22) පාර්ලිමේන්තුවේ දී කීය.එබැනින්…
අවුරුදු කාලෙටවත් ගල් අරක්කු මිල අඩු කරන්න රටේ සාමාන්‍ය ජනතාවට එළඹෙන අලුත් අවුරුද්දට මත්පැන් ලබා ගැනීම පිණිස අති විශේෂ හෙවත් ගල් අරක්කු මිල අඩු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සදහන් කරයි.මත්පැන්හල්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes