TIN එක දෙන්න අලුත් ක්‍රමයක්
කාලීන පුවත්

TIN එක දෙන්න අලුත් ක්‍රමයක්

පුද්ගලයින්ගේ බදු ලියාපදිංචි අංක (TIN) ජනතාව පිළිබඳ දත්ත පවතින රාජ්‍ය ආයතන හරහා ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.ඒ අනුව එම ආයතනවලින් මෙම තොරතුරු ලබාගෙන ඔවුන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව බදු ලියාපදිංචි අංකයක් ලබාදීමට බලාපොරොත්තු…

පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන චක්‍රලේඛයක්
කාලීන පුවත්

පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන චක්‍රලේඛයක්

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු බවත්, විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ඇති බවත් නිවේදනයක්…

ජාජබ නායකයෝ නව ඉන්දීය මහ කොමසාරිස් හමුවෙති
කාලීන පුවත්

ජාජබ නායකයෝ නව ඉන්දීය මහ කොමසාරිස් හමුවෙති

ජාතික ජන බලවේග නායකයෝ ඊයේ (23) පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවූහ.නව ඉන්දියානු මහ කොමසාරිස් වරයා පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව…

රත්නපුරේ විමලබුද්ධි චීවර ධාරියා රාමඤ්ඤ නිකායෙන් නෙරපයි
කාලීන පුවත්

රත්නපුරේ විමලබුද්ධි චීවර ධාරියා රාමඤ්ඤ නිකායෙන් නෙරපයි

“විශ්ව බුද්ධ”නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (21 දා) නැවතත් රක්‍ෂිත බන්ධනාගාරගත කළ රත්නපුරේ විමලබුද්ධි චීවර ධාරියා සාමණේරත්වයෙන් නෙරපීමට, රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.ඒ බව ශ්‍රී ලංකා…

පාර්ලිමේන්තුව තුළ කතුනට සිදුවන ලිංගික අතවර ගැන අපක්ෂපාතී කඩිනම් විමර්ශන සිදුවෙනවා
කාලීන පුවත්

පාර්ලිමේන්තුව තුළ කතුනට සිදුවන ලිංගික අතවර ගැන අපක්ෂපාතී කඩිනම් විමර්ශන සිදුවෙනවා

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවිකාවන්ට මෙන්ම ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට පවා ලිංගික හිංසන නිරන්තරයෙන් සිදුවන බවටත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමට සහ පියවර ගැනීම සිදු නොකරන බවටත් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය…

පෙබරවාරි 01 වැනි දා සෞඛ්‍ය සේවා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්
කාලීන පුවත්

පෙබරවාරි 01 වැනි දා සෞඛ්‍ය සේවා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්

පෙබරවාරි 01 වැනි දා සෞඛ්‍ය සේවා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් තම වැටුප් වර්ධකය ලබා නොදීමට එරෙහිව ලබන පෙබරවාරි 01 වැනි දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.එහි කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා…

උසස් පෙළ නිම කරන සිසුන්ට පාසලේ දීම වෘත්තීය පුහුණුව
කාලීන පුවත්

උසස් පෙළ නිම කරන සිසුන්ට පාසලේ දීම වෘත්තීය පුහුණුව

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාහය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස සිට වෘත්තීය අධ්‍යාපනය පාසල තුළදීම වෘත්තීය අධ්‍යාපනය පාසල තුළදීම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම…

වැබ පොලිස්පති ගේ සීසී ටීවී දඩ කොළ ක්‍රමයට විරුද්ධයි
කාලීන පුවත්

වැබ පොලිස්පති ගේ සීසී ටීවී දඩ කොළ ක්‍රමයට විරුද්ධයි

වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අද(22) සිට ආරම්භ කරන කොළඹ නගරයේ ස්ථාන 33 ක් ඉලක්ක කරමින් රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට…

සුනඛයකුට සිවුරක් පෙර වූ රත්නපුරේ විමලබුද්ධි රිමාන්ඩ්
කාලීන පුවත්

සුනඛයකුට සිවුරක් පෙර වූ රත්නපුරේ විමලබුද්ධි රිමාන්ඩ්

‘විශ්ව බුද්ධ’නමින් පෙනී සිටිමින් බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැරීමෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරත වන රත්නපුරේ විමලබුද්ධි නම් චීවරධාරියා ඊයේ(21)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නැවත අත්අඩංගුවට ගන්නා ලදුව ගංගොඩවිල…

වී වගාවේ හකුලන දළඹුවන්ගේ රෝගයට ඩ්‍රෝන තාක්ෂණික පිළියම්
කාලීන පුවත්

වී වගාවේ හකුලන දළඹුවන්ගේ රෝගයට ඩ්‍රෝන තාක්ෂණික පිළියම්

මේ වන විට ප්‍රදේශ කිහිපයක වී වගාවට හානි කරමින් ශීඝ්‍රයෙන් පැතිර වී වගාවන් සදහා බහුලව බලපා ඇති කොළ හකුලන දළඹුවන්ගේ රෝගය මර්දනය සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීමේ වැඩසටහන අද(21) ආරම්භ විය.ඒ…

error: Content is protected !!