කතරගම කපුවන් අතට යන අයථා මුදලින් පිළිකා දරුවන්ට පිළිසරණක්
කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා අපේක්ෂා කළ වේගයටත් වඩා මහජන ආධාර ගලා ඒම මත තවත් එවැනිම ගොඩනැඟිල්ලක් තැනීමේ සැලසුමක් ඇතැයි කතරගම රුහුණු මහා දේවාල ප්‍රධාන කාර්යාලයේ…